Niyamaine,digatama update karanna mewa gana ,godak watinwa,oyage progress ekath update karanna puluwannam watinwa,owagedi uwamana wena dewal tikath kiyanna puluwanda?alogorythems?OOPS concepts?,,,coding tips and tricks,Languages used,,,etc..Mama krnwa.. ms id4all ekai, cloudflare ekai..
විලි ලැජ්ජයි ඒත් කියන්ටෝන කොලිපිකේසන් රවුන්ඩ් එකෙන්ම එළියට විසිවුණා සිංහලුමේ දවස්වල fb hacker cup ගහන්නේ කවුද?දවස් 1.5න් qualification round එක ඉවර වෙනවා..
View attachment 182822
එක ප්‍රශ්නයක් හරියට කරත් round 1 යන්න පුළුවන්.. මාත් ඉතිම් ගැම්මට එකක් submit කරලා නිකන් හිටියා.. දැන් බලද්දී එකේ පොඩි bug එකක් තිබිල 

Hackathon වල වර්ග දෙකක් තියනවනේ මචං.. එක ජාතියක් තියෙනවා ඒකෙ තියෙන්නෙ දීලා තියෙන task එකට ප්‍රොජෙක්ට් එකක් ගහන්න...අනිත් hackathon වර්ගයක් තියෙනවා ඒකෙ තිබෙන්නේ දෙන ටයිම් එකට algorithm ගහන්න.. උඹ ඔය කියන්නේ දෙවෙනි type competition ගැන.. ඒවා දිනන්න පට්ට අමාරුයි උඹ කියනව වගෙ.. ඒ වුණාට අනිත් ජාතියේ හැක තන් දිනන්න chance එකක් තියෙනවා.....Owa karala win karanna puluwanda bn??
Russian karayo ehema ekka harenna puluwan maha kalu sinhalayonta?![]()
Welcome bro.. Appreciate your commentuba hoda service ekak karanawa EK community ekata...
Good work..tfs...
ඔව් ඕන එකක් පුළුවන්..Languages monada use karana ? Javascript Puluwnda ?
TFS
Ridilaඩොලර් ලක්ෂ ගණන් හොයලා බස් එකේ ගිහිං ජැක් ගහමු.
-siri ayya 2022-