Bro, online license eka ganna bane, menna mehema enawa
L Style Well-known member Nov 20, 2010 1,487 339 83 Kandy Jan 21, 2026 #1 Bro, online license eka ganna bane, menna mehema enawa
wqe123 Well-known member Aug 21, 2015 9,842 13,030 113 ලංකාවේ.. ලංකාවේ Jan 21, 2026 #2 උබට විස්තර ඕනා නම් ඔයිට වඩා පැහැදිලිව අවශ්‍ය තාව දාපන්. නැත්තන් දාපු දේට තමා ලැබෙන්නේ පාවිච්චි කල වාහනයක් වෙන පළාත කින් බස්නාහිරට ට්‍රාන්ස්ෆර් එක කරලා පලවෙනි ලයිෂන් එක ගන්න නම් යන්නේ. පලවෙනි පාරට සිස්ටම් update එකට කියල මාලිගාවත්ත ඔෆිස් එකට යන්න ඕනා
උබට විස්තර ඕනා නම් ඔයිට වඩා පැහැදිලිව අවශ්‍ය තාව දාපන්. නැත්තන් දාපු දේට තමා ලැබෙන්නේ පාවිච්චි කල වාහනයක් වෙන පළාත කින් බස්නාහිරට ට්‍රාන්ස්ෆර් එක කරලා පලවෙනි ලයිෂන් එක ගන්න නම් යන්නේ. පලවෙනි පාරට සිස්ටම් update එකට කියල මාලිගාවත්ත ඔෆිස් එකට යන්න ඕනා