Online revenue license help

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Bro, online license eka ganna bane, menna mehema enawa

    IMG_0381.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට විස්තර ඕනා නම් ඔයිට වඩා පැහැදිලිව අවශ්‍ය තාව දාපන්. නැත්තන් දාපු දේට තමා ලැබෙන්නේ

    පාවිච්චි කල වාහනයක් වෙන පළාත කින් බස්නාහිරට ට්‍රාන්ස්ෆර් එක කරලා පලවෙනි ලයිෂන් එක ගන්න නම් යන්නේ.
    පලවෙනි පාරට සිස්ටම් update එකට කියල මාලිගාවත්ත ඔෆිස් එකට යන්න ඕනා