Online Salary Calculator - Sri Lanka

lala85d

Active member
  • Sep 18, 2006
    1,153
    0
    36
    Hey guys

    We just updated the salarycal.lk. Now you can use both old and new TAX calculation methods. Hope I am not violating any rules in Elakiri.com here. :)
     
    මේක හොදයි කියනනෙ රාජ්‍ය සේවක අඩු පඩි උන්ට තමා අනිත් අයිට පාඩුයි. මොකද දීමනා බෝනස් ඔක්කොම එකතු කරලා අවුරුද්දෙ අනතිමට එන ගානට ටැක්ස් කැල්කියුලේට් වෙන්නෙ ඉතිං මේ ක්‍රමේට ඉස්සර ටැක්ස් නොගෙවපු ගොඩක් අයට ටැක්ස් ගෙවන්න වෙනවා.
    කොහොමද රනිලගෙ ටිකිරි මොලේ...........

    මේක නොදැන තමා අපේ උන් මේක හොදයි හැමෝටම සමානාත්මතාව ගාගා කෑගහන්නෙ:lol::lol::lol::lol::lol: