online shopping කරලත් ඉවරයි

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මැයි ජූනි ජූලි වෙනකොට ඩොලර් 1 මීට වඩා සෑහෙන ගානකින් වැඩිවෙනවා.. ආර්ථික ඔස්තාර්ලා දැන් හොට බිම ඇනගෙන ඉන්නෙ..

    Wwl92ME_700wa_0.gif
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata dan epa wela tiyenne, meeta masa keepyakata kalin $ eka tibbe 137 wage, kamak nehe kiala passe ganna haduwahama dan 148k wela.

    Aiyo mage salli :(
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බලහන් කෝ dollar එක නගින විදිය ගිය මාසේ phone එකක් ගත්තා එකට ගේව්වේ 1usd-147.05 ගානේ දැන් බලහන් කෝ 149.08 වගේ වෙනවා :no:

    ආනයනය කරන උන්ට බඩු බනිස් නේද
    sampath web card එකේ දැන් rate එක කියද


    bfkkm8.png


    $ට ඕනෑ අපමණ අගයක්! කොහොමද නැගිල්ල? පටන් ගත්ත විතරයි. දේශීය නිශ්පාදන, අපනයන වලට කෙලවෙනකොට තවත් නගී.​
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    bfkkm8.png


    $ට ඕනෑ අපමණ අගයක්! කොහොමද නැගිල්ල? පටන් ගත්ත විතරයි. දේශීය නිශ්පාදන, අපනයන වලට කෙලවෙනකොට තවත් නගී.​

    oka kawe mahinda..epf/etf dala dollar eke gana allan hitiya..eke effect eka thama oya...:dull::dull::dull::dull::dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    oka kawe mahinda..epf/etf dala dollar eke gana allan hitiya..eke effect eka thama oya...:dull::dull::dull::dull::dull:

    අනේ තෝ මහින්දටම කඩේ පල එතකොට ඉන්දියාව එක්ක ගහන්න යන ගිවිසුම මහින්ද වෙන්න ඇති කරන්නේ, දෙගොල්ලොම එකයි
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ තෝ මහින්දටම කඩේ පල එතකොට ඉන්දියාව එක්ක ගහන්න යන ගිවිසුම මහින්ද වෙන්න ඇති කරන්නේ, දෙගොල්ලොම එකයි

    yako methana kiwwe $$$$ gana...math giya ECTA ekata thiba picket ekata:D:D:D:D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    lol mahindage gu kana ekek mage rep kapala...u wage man mahindagaen kanne na kiyala danne nathuwada koheda mole nathi igenagatta nati mee harak:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇයි බන් ebay එකෙන් හොයලා හෙයෙලා අඩුවට බඩු ගන්න දුප්පත් අපිටම මෙහෙම වෙන්නෙ...:no::no::no:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සෙරප්පු දෙකක් අද ගත්තා $2.70 රුපියල් 406.83 කැපුනා බන්. :baffled: