online shopping කරලත් ඉවරයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    online shopping කරලත් ඉවරයි

    බලහන් කෝ dollar එක නගින විදිය ගිය මාසේ phone එකක් ගත්තා එකට ගේව්වේ 1usd-147.05 ගානේ දැන් බලහන් කෝ 149.08 වගේ වෙනවා
    :no:

    r1d53b.jpg

    6hlq8o.jpg

    ආනයනය කරන උන්ට බඩු බනිස් නේද
    sampath web card එකේ දැන් rate එක කියද
    දැන් 250යි🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිකන් පුක නොදී හිටපන් බන් අපි දැක්කා නේ ඒ කාලේ ඩොලර් තිබිලත් තෙල් ගෑස් ගෙන්න ගන්න බැරුව දෑගලුව යහපාලනය 🤣🤣
    උඹත් පුක නොදී ඉඳපන්. අපිත් දැක්කා යහපාලනේ ගෙදරයද්දි දාලා ගියපු ඩොලර් බිලියන අට අයියල මල්ලිලා යාලුවෝ එනතුවෙලා පුච්චලා රටක් හිඟමනට දාපු හැටි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් ඒකාලේ කොවිඩ් එහෙම තිබ්බා නම් ඩොලර් එක 500 ට වත් ගිහින් නවතින්නේ 🤣🤣
    තොපේ බයි දෙරණ කියන්නෙ :rofl:

    රටේ වත්මන් ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතය හේතුවී නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාව හෙළිකරයි

    https://sinhala.adaderana.lk/news/175000/ආර්ථිකය-ගැන-රතු-එළියක්
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    දැන් දෙරණ හොඳ උනාද පොන්නයෝ 🤣
    අවුරුදු 2 ක් රට වහගෙන කන්න දෙනකොට පින් බත් ගිලලා දැන් එනවා පුක දෙන්න
    අවුරුදු 2 ක් රට වහගෙන ඉන්න කොට බංකොලොත් වෙන්නේ නැති රටක් මේ ලෝකේ නැහැ පොන්ස් 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් දෙරණ හොඳ උනාද පොන්නයෝ 🤣
    අවුරුදු 2 ක් රට වහගෙන කන්න දෙනකොට පින් බත් ගිලලා දැන් එනවා පුක දෙන්න
    අවුරුදු 2 ක් රට වහගෙන ඉන්න කොට බංකොලොත් වෙන්නේ නැති රටක් මේ ලෝකේ නැහැ පොන්ස් 🤣
    වහගෙන ඉඳලා බංකොලොත් වෙච්ච වෙන රටක් කියපන් බලන්න පොන්නයෝ??
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    වහගෙන ඉඳලා බංකොලොත් වෙච්ච වෙන රටක් කියපන් බලන්න පොන්නයෝ??
    අවුරුදු 2 ක් වහගෙන හිටපු එක රටක් කියපන්කෝ පොන්නයෝ 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවුරුදු 2 ක් වහගෙන හිටපු එක රටක් කියපන්කෝ පොන්නයෝ 🤣
    බංකොලොත් වෙනකං වහගෙන හිටපු රටක් මටත් පෙන්නපං මෝඩ උකමෝ :lol:

    රාජපස්සලා වගේ නූගත් මෝඩ හරක් ලෝකේ වෙන කොහෙවත් නෑ ඕයි :lol:
     
    • Like
    Reactions: Cypress