Online Shops වලින් laptops ගැනීම safe ද ??

topkollek

Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දරස් එකෙන් මොනිටර් එකක් ගත්ත ලස්සයක් විතර ගෙවල. මාසෙකට විතර පස්සෙ තව එකක් ගන්න කියල බලනකොට අර සෙලර් දරස් එකේ කඩේ වහල ආගිය අතක් නෑ.

    buyabans, mysoftlogic, singersl වගේ සයිට් නම් අවුලක් නැතිවෙයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,904
    54,457
    113
    Colombo
    Legit Store ekaknam අව්ලක් නෑ
    මම දරස් එකෙන් මොනිටර් එකක් ගත්ත ලස්සයක් විතර ගෙවල. මාසෙකට විතර පස්සෙ තව එකක් ගන්න කියල බලනකොට අර සෙලර් දරස් එකේ කඩේ වහල ආගිය අතක් නෑ.

    buyabans, mysoftlogic, singersl වගේ සයිට් නම් අවුලක් නැතිවෙයි

    Facebook එකක්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Nanotek එකේ warranty නම් පට්ට... One to one ම දුන්න සතියක් ඇතුලත වෙච්චි සීන් එකක් හින්ද. මගේ Staff එකේ කෙනෙක් ගත්තෙ.

    nanotek.lk
    badudeal.lk

    BaduDeal එකෙන් තමයි මම සාමාන්‍යයෙන් බඩු ගන්නෙ. මගේ Gaming PC එක ගෙදරටම ගෙනල්ල දුන්න පරිස්සමෙන් :D ලොක්කගෙ කාර් එකේම.

    mmsrilanka.com

    මේකෙන් කාලෙකට කලින් Sub එකක් ගත්ත. තාම වැඩ කිසිම අවුලක් නෑ. අවුරුදු 5ක් විතර දැන්.
     
    Last edited:
    • Like
    Reactions: lilman and NRTG