Online Shops වලින් shop warranty සහිත laptops ගැනීම safe ද ගුපියනේ ??
(bestdeals)
(bestdeals)
Last edited:
(bestdeals)Legit Store ekaknam අව්ලක් නෑ
මම දරස් එකෙන් මොනිටර් එකක් ගත්ත ලස්සයක් විතර ගෙවල. මාසෙකට විතර පස්සෙ තව එකක් ගන්න කියල බලනකොට අර සෙලර් දරස් එකේ කඩේ වහල ආගිය අතක් නෑ.
buyabans, mysoftlogic, singersl වගේ සයිට් නම් අවුලක් නැතිවෙයි
ලොක්කගෙ කාර් එකේම.Dubai walath not safelankawe nam not safe, wena rataka nam aulak na