මචන් මම දැන් මාස 6කට විතර උඩදි (කොරෝන කාලෙ) fb එකේ දැක්ක අපේ business එකට online store එකක් හදාගන්න පුලුවන් LK site එකක්.. මට ඒ site එක හොයාගන්න ඕනේ නම මතක නෑ..
මතක විදිහට උන්ගේ basic package එක free දුන්නේ payment gateway එකත් monthly rental නැතුව %commision එකට...
උබලට මතකනම් ඒ site එක or ඊට similar lankan sites ටිකක් කියපන්කෝ..
ex-https://lakshop.lk/
මතක විදිහට උන්ගේ basic package එක free දුන්නේ payment gateway එකත් monthly rental නැතුව %commision එකට...උබලට මතකනම් ඒ site එක or ඊට similar lankan sites ටිකක් කියපන්කෝ..
ex-https://lakshop.lk/