Comics තියෙන subscription එකකට අද මම register උනා ඒකට $15ක් කැපුනා. මම 1 month subscription එක ගත්තේ. ඒක දැන් ඊලඟ මාසේ auto renew වෙනවා cancel කරන්න option එකක් නෑ ඒ site එකේ. 
දැං මම මොකද කරන්නේ. Card එක cancel කරන්නද? මම ඒ account එක හැදුවෙත් apple id temporary email එකකින්. උන්ගෙ support e-mail එකට email එකක් දැම්මොත් හරියයිද නැත්නම් මට card එක cancel කරන්න වෙයිද?