Online subscription එකක් active උනා Cancel කරන්න බෑ 😏

C_S_M

Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Comics තියෙන subscription එකකට අද මම register උනා ඒකට $15ක් කැපුනා. මම 1 month subscription එක ගත්තේ. ඒක දැන් ඊලඟ මාසේ auto renew වෙනවා cancel කරන්න option එකක් නෑ ඒ site එකේ. 🥲

    දැං මම මොකද කරන්නේ. Card එක cancel කරන්නද? මම ඒ account එක හැදුවෙත් apple id temporary email එකකින්. උන්ගෙ support e-mail එකට email එකක් දැම්මොත් හරියයිද නැත්නම් මට card එක cancel කරන්න වෙයිද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එන මාසෙත් බලලා ඩොලර් 15 පාඩුව වෙයි කියලා හිත හදන් ඉන්න පුළුවන් කාඩ් එක කැන්සල් කරනවට වඩා නං.

    ඊට වඩා ලේසි ඊමේල් එකක් දාන එක. උන්ගේ රීවීව් වල කට්ටිය මේ ගැන මොකුත් කියලා නැද්ද?
     
    • Sad
    Reactions: C_S_M

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    card eka remove karanna barida nattan account eka deactivate hari delete hari karanna puluwan nan reminder ekak dala renew wenna kalin dawase karanna.
     
    • Like
    Reactions: C_S_M

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,906
    113
    Comics තියෙන subscription එකකට අද මම register උනා ඒකට $15ක් කැපුනා. මම 1 month subscription එක ගත්තේ. ඒක දැන් ඊලඟ මාසේ auto renew වෙනවා cancel කරන්න option එකක් නෑ ඒ site එකේ. 🥲

    දැං මම මොකද කරන්නේ. Card එක cancel කරන්නද? මම ඒ account එක හැදුවෙත් apple id temporary email එකකින්. උන්ගෙ support e-mail එකට email එකක් දැම්මොත් හරියයිද නැත්නම් මට card එක cancel කරන්න වෙයිද?

    Oka block nadda ban? epoch hari mokakhari ekakin neda pay wenne? lankwe danna widiyata godak un oka block karala tiyenne fraud wadi nisa 🥴
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Oka block nadda ban? epoch hari mokakhari ekakin neda pay wenne? lankwe danna widiyata godak un oka block karala tiyenne fraud wadi nisa 🥴
    කෙලින්ම debit කාඩ් එකෙන් pay කරේ බං. Account එක delete කරන්න option එකක් නෑ. Auto renew වෙනවා ඊළඟ මාසේ. අහුවුනා 🥲
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,906
    113
    කෙලින්ම debit කාඩ් එකෙන් pay කරේ බං. Account එක delete කරන්න option එකක් නෑ. Auto renew වෙනවා ඊළඟ මාසේ. අහුවුනා 🥲
    Ehenam itin support ekata email ekak gahala tama karanna wenne. Unta umbey card details ehema gihin athi. Mokakda gaththa wala site eka 🤭 🤭

    salli yanawa dakkama badu yanne nane 🤭🤭
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    bank call කරල කියන්න සයිට් එක පැත්තෙන් response නැති උනොත්
    Email ekak demma 24 hours balanawa

    dollar nasthi karana ballo
    thopila wage ewun nisa thama rate dollar natthee ?
    හාමුගෙ ඇටේ ලොවපන් පොන්ස්
    ------ Post added on May 28, 2024 at 8:10 PM