Online train ticket book karapu un innwada

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,395
    1
    52,839
    113
    ප*යාගල
    sorry.com
    නෑ. වෙලාව අනුව තමා. Randomly Pick වෙලා එන්නේ.
    හොදම ක්‍රමය බුක් කරන්න පුලුවන් ස්ටේශන් එකකට ගිහිල්ල කියල බුක් කරගන්න.
    මාකුඹුර /pettah පුලුවන් . ( pettah නම් දන්නෙ නෑ crowded හින්දා ) Mobitel arcade වලිනුත් පුලුවන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,790
    113
    නැ බන්, රැන්ඩම් සෙට් වෙන්නෙ..
    අපි දැම්මා කිහිප සැරයක්...

    ගොඩක් වෙලාවට ලග සෙට් උනා.
    එක පාරක්, 2පාරක් වෙන තැන් වල

    මුලින්ම දාන තරමට එකට සෙට් වෙනවා වගෙ මට හිතෙන්නෙ...
    සීට් අඩු වෙද්දි චාන්ස් අඩුයි...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එක ලග සෙට් වෙන්නෙ නැ බන්. මොබිටෙල් හරි ඩයලොග් හරි ගන්නවා නම් එක ලග දාගන්න පුලුවන්. නැත්නම් ස්ටෙශන් එකට යන්න ඔන
     
    • Like
    Reactions: kingxp

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,163
    1,624
    113
    online booking karanne kohomada macho.
    mata fort - kandy intercity eke seat booking ekak karaganna