Online Typing Job

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2Captcha%2Brate.png

    එක වචනයක් ගහනවට රුපියල් 0.14ක් ලැබෙනවා
    රුපියල් 75ක් එකතු උන ගමන් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්

    Register

    වෙන කිසිම ස්කිල් එකක් නැත්තම් මේකවත් කරලා බලපන් මචන්
    හයියෙන් ටයිප් කරන්න පුළුවන් උන් ගොඩක් මේක කරනවා කියලා මම දන්නවා
    දවසට වචන 7000ක් වගේ ගැහුවොත් තමා රුපියල් 1000ක් ලැබෙන්නෙ :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2Captcha%2Brate.png

    එක වචනයක් ගහනවට රුපියල් 0.14ක් ලැබෙනවා
    රුපියල් 75ක් එකතු උන ගමන් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්

    Register

    වෙන කිසිම ස්කිල් එකක් නැත්තම් මේකවත් කරලා බලපන් මචන්
    හයියෙන් ටයිප් කරන්න පුළුවන් උන් ගොඩක් මේක කරනවා කියලා මම දන්නවා
    දවසට වචන 7000ක් වගේ ගැහුවොත් තමා රුපියල් 1000ක් ලැබෙන්නෙ :baffled:

    meka athal kohomada ban salli withdraw karanne?