මචං, කවුරු හරි දන්නවද Onine video player එකක play වෙන video එකකින් Video එකක් මට locally download කරන්නෙ නැතුව, Mega වගේ file sharing cloud සීන් එකකට කෙලින්ම Upload කරන්න විදියක්??? 🙄