ඔයාල දන්න හොද recognized online ව ඉගෙන ගෙන exam center එකකට ගිහිල්ලා exam කරලා certificate එකක් හො diploma එකක්
ගන්න පුලුවන් වෙබ් සිටෙ එකක් තියෙනවද එහෙනම් දන්වන්න
තව ඔයාල දන්න online ඉගෙන ගන්න seen ඔන එකක් මෙකෙ දමන්න
නිකම් නෙට් එකෙ කාලෙ කකා ඉන්නවට වඩ මොන හරි ඉගෙන ගන්න එක වටිනවනෙ
අනික් අයටත් ප්‍රයොජනවත් වෙයි

Last edited: