Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
යාළුවනේ මගෙ වී. පී. එන්. එකක් දාලා ඉන්ටර්නෙට් එනකොට එලකිරි සයිට් එකට එන්න බෑ .

කුකීස් ක්ලියර් කලත් බෑ .

අනිත් ඕනෙම සයිට් එකක් වැඩ .

එහෙම වෙන්නෙ ඇයි ?:(
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ අයි පී විතරයි වෙන්න ඇති ඇක්සෙස් තියෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි බං රට උන් ඉන්නෙ මේකෙ .:eek::eek:

    ඕක කරන්න ඇත්තේ හම්බ ආණ්ඩුවේ උවමනාවට වෙන්න ඇති නේ..

    වී පී එන් සර්විස් වල අයි පී රේන්ජ් එක බ්ලොක් කරලාවත් ඇති
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය ව්පිඑන් දාගෙනහ් ජලතර වැඩ කරාම අයිපි බ්ලැක්ලිස්ට් / සස්පෙක්ටඩ් බොට්ස් ලිස්ට් එකටහ් වැටෙනවා
    උබලා ජලතර නැති උනත් ඔවයෙන් ඇවිල්ලා ජලතර වැඩ වෙලා ඇති
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔය ව්පිඑන් දාගෙනහ් ජලතර වැඩ කරාම අයිපි බ්ලැක්ලිස්ට් / සස්පෙක්ටඩ් බොට්ස් ලිස්ට් එකටහ් වැටෙනවා
    උබලා ජලතර නැති උනත් ඔවයෙන් ඇවිල්ලා ජලතර වැඩ වෙලා ඇති

    එලකිරි ඩොට් කොම් වලට විතරයි මචං ප්‍රශ්නෙ තියෙන්නෙ . :sorry:

    වෙන ඕනෑම සයිට් එකක් ඇක්සස් කරන්න පුලුවං .:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලකිරි ඩොට් කොම් වලට විතරයි මචං ප්‍රශ්නෙ තියෙන්නෙ . :sorry:

    වෙන ඕනෑම සයිට් එකක් ඇක්සස් කරන්න පුලුවං .:(

    පෝට් එක වෙනස් කරලා බලපන්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වී පී එන් වල නිතරම පාවිච්චි කරන පෝට් එක බ්ලොක් කරලා ඇති සමහර විට.

    1194

    මට ඔයා කියන එක තේරෙන්නෙ නෑ .:sorry::sorry:

    මේක ඇප් එකක් Windscribe කියලා. ඒකේන් කැමති රටක් තෝරලා කනෙක්ට් වෙන්න තියෙන්නෙ . ඒත් එහෙම කනෙක්ට් උනාට එලකිරි එකට එන්නෙ බෑ .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එලකිරි ඩොට් කොම් වලට විතරයි මචං ප්‍රශ්නෙ තියෙන්නෙ . :sorry:

    වෙන ඕනෑම සයිට් එකක් ඇක්සස් කරන්න පුලුවං .:(
    සර්වර් එකෙන් රිජෙක්ට් කරනවා ඇති
    එක්කො ක්ලවුඩ්ෆෙයා එකෙන්හ්