යාළුවනේ මගෙ වී. පී. එන්. එකක් දාලා ඉන්ටර්නෙට් එනකොට එලකිරි සයිට් එකට එන්න බෑ .
කුකීස් ක්ලියර් කලත් බෑ .
අනිත් ඕනෙම සයිට් එකක් වැඩ .
එහෙම වෙන්නෙ ඇයි ?
කුකීස් ක්ලියර් කලත් බෑ .
අනිත් ඕනෙම සයිට් එකක් වැඩ .
එහෙම වෙන්නෙ ඇයි ?


ලංකාවේ අයි පී විතරයි වෙන්න ඇති ඇක්සෙස් තියෙන්නේ.


ඇයි බං රට උන් ඉන්නෙ මේකෙ .![]()
ඕක කරන්න ඇත්තේ හම්බ ආණ්ඩුවේ උවමනාවට වෙන්න ඇති නේ..
වී පී එන් සර්විස් වල අයි පී රේන්ජ් එක බ්ලොක් කරලාවත් ඇති

ඔය ව්පිඑන් දාගෙනහ් ජලතර වැඩ කරාම අයිපි බ්ලැක්ලිස්ට් / සස්පෙක්ටඩ් බොට්ස් ලිස්ට් එකටහ් වැටෙනවා
උබලා ජලතර නැති උනත් ඔවයෙන් ඇවිල්ලා ජලතර වැඩ වෙලා ඇති


එලකිරි ඩොට් කොම් වලට විතරයි මචං ප්රශ්නෙ තියෙන්නෙ .
වෙන ඕනෑම සයිට් එකක් ඇක්සස් කරන්න පුලුවං .![]()
ඒ කිව්වෙ .
වී පී එන් වල නිතරම පාවිච්චි කරන පෝට් එක බ්ලොක් කරලා ඇති සමහර විට.
1194


සර්වර් එකෙන් රිජෙක්ට් කරනවා ඇතිඑලකිරි ඩොට් කොම් වලට විතරයි මචං ප්රශ්නෙ තියෙන්නෙ .
වෙන ඕනෑම සයිට් එකක් ඇක්සස් කරන්න පුලුවං .![]()
සර්වර් එකෙන් රිජෙක්ට් කරනවා ඇති
එක්කො ක්ලවුඩ්ෆෙයා එකෙන්හ්

