only for bodybuilders

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    KAWRI HARI KIYANAWADA MATA GEDARA INDAN IKMANINMA ANGA HADAGANNA KRAMAYAK MATA SKOLE EWUNGEN GUTI KALA ATHI WELAY THIYENNE
    RESULT EKA IKKMANIN ONA HABAI
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මොනව හරි sports කරල තියනවද? මුලින්ම ඇඟ හදන්නේ නැතුව hard exercise කරන්න (අපි දන්න ව්‍යායාමම කරන වාර ගැන ටිකටික වැඩි කරන්න(සතියකට 10 ගානේ වැඩිකරන්න)), විශේෂම කාරණය ව්‍යායාම නිවැරදි ඉරියව්වෙන් කරන්න. පුළුවන්නම් මාස 3ක් විතර සාමාන්‍ය ව්‍යායාමම කරන්න. ඊට පස්සේ පටන් ගන්න, අනිවාර්යෙන්ම දන්නා කව්රුහරි ළඟ ඉන්නම ඕන, කරන ව්‍යායාම පේන්න ලොකු කණ්නාඩියක් තියෙන්න ඕන නැත්තම් ඇඟ එහෙං මෙහෙන් කැතට muscle එන්න පටන්ගනී හිතනතරම් සුන්දර නැහැ ඕක හදන්න ගියාම. මම අවු:10 karate කරල අත්දැකීම් වලින් කියන්නේ මස්පිඩු වලට වඩා තමන්ගැන විශ්වාසයක් ඇතිකර ගන්න.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙහිදී weight training වගේම cardiovascular traning කියන දෙඅංශය ගැනම අවධානය යොමුකරන්න වෙනවා...cardiovascular traning වලින් රුධිර පරිවහන ක්‍රියාවලිය සක්‍රීය කරන අතර හෘදයේ resting rate එක අඩුකරනවා...ඒ වගේම එක හෘද ස්පන්දයකදී පොම්ප කරන රුධිර පරිමාවත් වැඩි කරනවා...weight training වලින් කරන්නෙ පේශී වලින් බලයක් යෙදීමේ හැකියාව වර්ධනය කිරීම...weight training වලදී ඕනවට වඩා repetitions කරන්න එපා...මොකද කීවොත් පේශී වර්ධනය වෙන්නෙ ව්‍යායාම කරන විට නෙමේ rest කරන විට...ව්‍යායාමයේ දී වෙන්නෙ පේශී වර්ධනය පිණිස යම් උත්තේජනයක් ඇතිකිරීම..:yes:
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    matath kiyahanko kohomada kiyala...usa yanna mokuth nadda?mage 5'5" ban..madi ne?

    Chin ups
    chin-ups.jpg


    Calf raises
    042sib_fig1.gif


    Dips(up and down)
    arnold-dips.gif


    For six packs
    abdominal-exercises.jpg
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    machan kammali kamata gedetta wela nam oya keliya karanna hamba wenne na jim ekakata palayan ban