AND MY FAVORITE . HACHIKO.











AND FINALLY MY CASPER...
Last edited:











පට්ට බං
හස්කිලා පට්ට ලස්සන හුරතල් බල්ලෝ ජාතියක් බන්...
මමත් ගොඩක් ආසයි මේ වර්ගෙට
ලෝකේ ලස්සනම බල්ලො ජාතිය.
ලංකාවේ හදන්න බෑ නේ. සීතල දේශගුණයක් ඕන ලු.
![]()
bokkenma
hachi AKITA Japan Dog Breed


Patta machan
මචං මේ නල්ලෙක්ද බරියෙක්ද..?



මේ බල්ලෙක් බන්.. ඇයි මීට කලින් නරි දැකලම නැද්ද??![]()
ලංකාවෙ ඉන්නවද..? කීයක් වෙනවද..? නපුරුද..? 