only in sri lanka

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    yellow4.jpg



    ashampoosnap2012112220h.png
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔතන එහෙම සීන් එකක් නෑ මචන්ලා...පාර අලුතෙන් හැදුවා..හැදුව ගමන් නිකන් පේන්ට් එකෙන් කහ ඉරි ඇන්දා බස් හෝල්ට් දෙක ළඟ මිනිස්සුන්ගේ පහසුවට..ඊට පස්සේ හරියටම තියෙන තැන් වල මැෂින් එකෙන් ඉරි ඇන්දා..මොකද මැෂින් එකෙන් ඉරි අඳින්න ගත්තේ සේරම කාපට් කරලා ඉවර වුනාට පස්සේ..එතකන් තාම නිකන් පේන්ට් එකෙන් ඉරි ඇන්දේ..ඊට පස්සේ කලින් ඇඳපු ඉරි මැකුවා..ඕකයි වුනේ සීන් එක...:):)