Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    මයෙ පුතාලට මං කිව්වා කිසි දෙයක් ගිණුමට කරන්න එපා කියලා...ඕන "w.........a " කියලා ෆ්‍රොෆයිල් 1ක් හදලා

    කලින් හොදට තිබුන ගිණිම් 10 කට "කෙල වුණා"

    සද්ද නැතුව බලන්න ... අනිත් අයටත් බලන්න් ඉඩ දෙන්න...
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **

    මයෙ පුතාලට මං කිව්වා කිසි දෙයක් ගිණුමට කරන්න එපා කියලා...ඕන "w.........a " කියලා ෆ්‍රොෆයිල් 1ක් හදලා

    කලින් හොදට තිබුන ගිණිම් 10 කට "කෙල වුණා"

    සද්ද නැතුව බලන්න ... අනිත් අයටත් බලන්න් ඉඩ දෙන්න...
    Machan Matath please
     
    Attachments

    • D45B892D-9C58-49FA-B4E7-46551C87C9F4.jpeg
      D45B892D-9C58-49FA-B4E7-46551C87C9F4.jpeg
      640.2 KB · Views: 80

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තොපිලට සිංහල තේරෙන්නේ නැද්ද ඌ කියලා තියනවා අලුතෙන් Profile හදන්න එපා කියලා.. මන්දබුද්දීකයෝ වගේ වැඩ කරන්න එපා. :angry::angry: දෙයක් දුන්නම ඒ විදියට පාවිච්චි කරපල්ලා. අනිත් අයටත් පාවිච්චි කරන්න. මොකෙක් හරි ගොබ්බයෙක් දවසට Pofile එකක් හදනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලට සිංහල තේරෙන්නේ නැද්ද ඌ කියලා තියනවා අලුතෙන් Profile හදන්න එපා කියලා.. මන්දබුද්දීකයෝ වගේ වැඩ කරන්න එපා. :angry::angry: දෙයක් දුන්නම ඒ විදියට පාවිච්චි කරපල්ලා. අනිත් අයටත් පාවිච්චි කරන්න. මොකෙක් හරි ගොබ්බයෙක් දවසට Pofile එකක් හදනවා.
    :yes: ගොං උට්ටිගෙ පුතාලට නිකං දෙන දෙයක අගයක් නෑ කියන්නෙ ඕකනෙ බන්. පාඩුවෙ බලන්නෙ නැතුව උක දෙන්න යනවා :angry:
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මං මෙච්චර කියලත් කියලා "W........na" ෆ්‍රොෆයිල් 1ක් හදලා...මේ එයා දෙවනි පාර හදල තියෙන්නේ..

    ගත්ත අයට කිසිම කරදරයක් නැතිව බලන්න පුලුවන්....

    ==============

    මං වැඩේ නවත්තන්න ඉන්නේ...මෙහෙම් කරන්න බෑ
     
    • Like
    Reactions: johnferna678