ONMAX කාරයෝ පිරිලා පාරේ යන්නත් නෑ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ONMAX ඩී ටී කාරයෝ පිරිලා පාරේ යන්නත් නෑ නේද මෙ දවස්වල :lol: පව් බන් ගම්වල මිනිස්සු :( කූලී වැඩ කරලා ජීවත් වෙන උන් ලක්ෂ ගනන් දාලා. ලකේ පංකාව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    කෙල වෙලාද උන්ටත් මගෙ යාලුවෙක් මගෙත් එක්ක තරහත් උනා ඔය උත්තට සල්ලි දාන්න එපා කිව්ව කියල
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෙල වෙලාද උන්ටත් මගෙ යාලුවෙක් මගෙත් එක්ක තරහත් උනා ඔය උත්තට සල්ලි දාන්න එපා කිව්ව කියල
    පිරමීඩෙට ගම්වල උන් අල්ලන්න ට්‍රාගට් දීලාලු දැන්

    onmax kiwwe

    ------ Post added on Oct 9, 2022 at 8:03 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    පිරමීඩෙට ගම්වල උන් අල්ලන්න ට්‍රාගට් දීලාලු දැන්
    උන් පහුගිය ටිකේ කැරකුනේ බිස්නස් කරන උන් අස්සෙ. එහෙනන් දැන් ඒ ලේයර් එක ඉවර ඇති.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔවා ගේ සල්ලි දාන එවුන්ට ත් හොඳ වැඩේ බන් කිව්වට අහන්නේ නැහැ නේ
    පිරමීඩ දෙක තුනකට ශොට් ඒක දුන්නා ඉතින් :lol:
     
    • Like
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    ඔවා ගේ සල්ලි දාන එවුන්ට ත් හොඳ වැඩේ බන් කිව්වට අහන්නේ නැහැ නේ

    කොච්චර කිව්වත් මයින්ද හුළඟට යන එවුන් ඉන්නවනේ. ඒ වගේ තමයි. උන්ම තමා ඕවට අහු වෙන්නෙත්. 🤭🤭🤣🤣
     
    • Haha
    Reactions: Edward Kenway