ONMAX ඩී ටී කාරයෝ පිරිලා පාරේ යන්නත් නෑ නේද මෙ දවස්වල
පව් බන් ගම්වල මිනිස්සු
කූලී වැඩ කරලා ජීවත් වෙන උන් ලක්ෂ ගනන් දාලා. ලකේ පංකාව.
පව් බන් ගම්වල මිනිස්සු
කූලී වැඩ කරලා ජීවත් වෙන උන් ලක්ෂ ගනන් දාලා. ලකේ පංකාව.
පව් බන් ගම්වල මිනිස්සු
කූලී වැඩ කරලා ජීවත් වෙන උන් ලක්ෂ ගනන් දාලා. ලකේ පංකාව.unta paninna kal athine bnthava masa 2yi central bank eka wade denna yanne dan


පිරමීඩෙට ගම්වල උන් අල්ලන්න ට්රාගට් දීලාලු දැන්කෙල වෙලාද උන්ටත් මගෙ යාලුවෙක් මගෙත් එක්ක තරහත් උනා ඔය උත්තට සල්ලි දාන්න එපා කිව්ව කියල
onmax kiwwe
උන් පහුගිය ටිකේ කැරකුනේ බිස්නස් කරන උන් අස්සෙ. එහෙනන් දැන් ඒ ලේයර් එක ඉවර ඇති.පිරමීඩෙට ගම්වල උන් අල්ලන්න ට්රාගට් දීලාලු දැන්
පිරමීඩ දෙක තුනකට ශොට් ඒක දුන්නා ඉතින්ඔවා ගේ සල්ලි දාන එවුන්ට ත් හොඳ වැඩේ බන් කිව්වට අහන්නේ නැහැ නේ

ඔවා ගේ සල්ලි දාන එවුන්ට ත් හොඳ වැඩේ බන් කිව්වට අහන්නේ නැහැ නේ