Onmax DT පිරමිඩයේ ලොක්කන් පහක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිරමිඩාකාර ව්‍යාපාර ක‍්‍රමයක් මගින් මුදල් වංචා කිරීම ගැන චෝදනා එල්ල වී ඇති Onmax DT අධ්‍යක්ෂකවරුන් පස්දෙනකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ආයතනයේ ගණුදෙනු සම්බන්ධයෙන් කරන විමර්ශණයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

    අත්අඩංගුවට ගත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන දාසය වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

    මෙම පිරමීඩ මූල්‍ය ආයෝජනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද්දකි
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේවට සල්ලි දාපු උන්ටත් මතක හිටින පාඩමක් උගන්න්වන්න හෙන දඩයක් ගහන්න ඕනේ දැන් මුකුත් නොදන්නා තොත්ත බබාල වගේ රැගුවට
     
    • Like
    Reactions: SLK_sri and Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    මේවට සල්ලි දාපු උන්ටත් මතක හිටින පාඩමක් උගන්න්වන්න හෙන දඩයක් ගහන්න ඕනේ දැන් මුකුත් නොදන්නා තොත්ත බබාල වගේ රැගුවට
    හරි නම් උඩ එවුන් හොරා කපුවගෙන් ඉල්ල ගන්න කියන්න ඕන මෝඩයොන්ට
     
    • Haha
    Reactions: SLK_sri

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    travolta-where.gif