ONMAX DT ලොක්කන් ලක්ෂ 100 බැගින් ගෙවා ඇප මත නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    onmax-dt-court

    පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබේ.
    ඔන්මැක්ස් ඩීටී' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.

    නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

    බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
     
    • Like
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    මොලයක් තියන උන් ඕවට සල්ලි දාන්න එපා ඕවා පිරමීඩ කියලා කියනකොටත් ඒවා මේ දුප්පත් අපි කීයක් හරි හම්බකරගන්නවට ඊරිසියාවට කියන කතා, එහෙනම් අර වැලේ වැල් නැතුව හිටිය අල්ලපු ගමේ සමනා හයිබ්‍රිඩ් එකක් ගත්තෙ කොහොමද ඕවගෙ ගෙවන්නෙ නැත්තං කිය කිය ටෝක් දිදී ඉඩම් උකස් තිය තිය, වාහන වල පොත් තිය තිය, පෙන්ශන් ගියාම හම්බෙන ග්‍රැටිවිටි එක EPF සල්ලි එහෙම උඩ දාගෙන ඕවට දාපු අඩුකුලේ නූගත් වියලි කාලපෙ ගංකබර හැත්ත නං එක එකා පෝලිමට suicide කරගෙන යනවා දැන් 🤣 හොද වැඩේ ගොන් පක්කුන්ට. මේ කිසිම qualification එක skill එකක් නැති බෝක්කු උඩ පච කෙල කෙල පඩ ඇර ඇර හිටපු ගොබ්බ ගංකබරයන්ටත් ලක්ෂ 5ක් විතර දාල ඒකෙන් මාසෙට ලක්ෂයක් විතර ප්‍රොෆිට් එනවනං දිගටම මොනවා කරන්න බැරිද 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    හොද වැඩෙ සල්ලි දාපු පකයලට. මිනිස්සුන්ට ගෙවන්න සල්ලි නෑ උන් ලග හැබැයි ආන්ඩුවට ගෙවන්න තියෙනව. දැන් ඔකුන් ගිහින් නතර වෙයි ශැන්ග්‍රිල වගේ අඩු කුලෙ මිට්ටන්ට ලන්වෙන්න බැරි තැන්වල
     
    • Like
    Reactions: lankalk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මොලයක් තියන උන් ඕවට සල්ලි දාන්න එපා ඕවා පිරමීඩ කියලා කියනකොටත් ඒවා මේ දුප්පත් අපි කීයක් හරි හම්බකරගන්නවට ඊරිසියාවට කියන කතා, එහෙනම් අර වැලේ වැල් නැතුව හිටිය අල්ලපු ගමේ සමනා හයිබ්‍රිඩ් එකක් ගත්තෙ කොහොමද ඕවගෙ ගෙවන්නෙ නැත්තං කිය කිය ටෝක් දිදී ඉඩම් උකස් තිය තිය, වාහන වල පොත් තිය තිය, පෙන්ශන් ගියාම හම්බෙන ග්‍රැටිවිටි එක EPF සල්ලි එහෙම උඩ දාගෙන ඕවට දාපු අඩුකුලේ නූගත් වියලි කාලපෙ ගංකබර හැත්ත නං එක එකා පෝලිමට suicide කරගෙන යනවා දැන් 🤣 හොද වැඩේ ගොන් පක්කුන්ට. මේ කිසිම qualification එක skill එකක් නැති බෝක්කු උඩ පච කෙල කෙල පඩ ඇර ඇර හිටපු ගොබ්බ ගංකබරයන්ටත් ලක්ෂ 5ක් විතර දාල ඒකෙන් මාසෙට ලක්ෂයක් විතර ප්‍රොෆිට් එනවනං දිගටම මොනවා කරන්න බැරිද 🤣

    Good
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    තාම ඒ ගොන් හැත්ත හිතන් ඉන්නෙ උන් ඇන්දුනා කියලා නෙවෙයි උන්ගෙ ඉන්ටර්නැෂනල් බිස්නස් එකට කෙලවුනේ සෝශල් මීඩියා හින්දා කියලා 🤣 " දැන් සතුටු ඇති අහිංසක කොල්ලෙක් කෙල්ලෙක් ගේමක් ගහගන්නවා බලාගෙන ඉන්න බැරි උන්ට" කිය කිය හැමිනෙනවා දැන් 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    තාම ඒ ගොන් හැත්ත හිතන් ඉන්නෙ උන් ඇන්දුනා කියලා නෙවෙයි උන්ගෙ ඉන්ටර්නැෂනල් බිස්නස් එකට කෙලවුනේ සෝශල් මීඩියා හින්දා කියලා 🤣 " දැන් සතුටු ඇති අහිංසක කොල්ලෙක් කෙල්ලෙක් ගේමක් ගහගන්නවා බලාගෙන ඉන්න බැරි උන්ට" කිය කිය හැමිනෙනවා දැන් 🤣
    ඒක තමයි උන්ව හදන්න බෑ, voluntarily gene pool එකෙන් අයින් වෙන එක හැම අතින්ම හොඳයි.
     
    • Haha
    Reactions: Mr UNKNOWN