ONMAXDT ගැන ප්‍රශ්න: දන්න උන් උත්තර දිපල්ලා,

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කාට හරි පුලුවන්ද USDT වොලට් ඇඩ්‍රස් දාන්න,
    මොන චෙන් එකෙන්ද එයලා ට්‍රාන්ස්ෆර් කරන්නෙ?
    මොකක්ද යුස් වෙන වොලට් එක?

    ඩිපොසිට් ඇඩ්‍රස් එක හො කිපය

    පොලිය එන ඉන්කමින් ට්‍රාන්සැක්ශන් ඇඩරස් එක හො කිපය

    අපි ඔන්චෙන් ඩෙටා බලමු, එක නවත්තන්න බැහැ නෙ කාටවත්, එයාලාගෙ සියලුම ට්‍රාන්සැක්ශන් බලතැකිම්, සල්ලි වැටෙන එවා, යන එවා, පොලි ගෙවන්න සල්ලි එන්නෙ කොහෙන්ද, ඔක්කොම?

    මට ඇඩ්‍රස් දිපල්ල,,
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම එකක් කවුරුත් දන්නේ නැහැ. අඩුම ගානේ එහෙම පුළුවන් කියලා ඕකේ අයිති කෙනත් දන්නේ නැතුව ඇති.

    වෙන කෙනෙක් ගේ එකක් නම් ඒවන්න පුළුවන්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    ඕකුන් ට්‍රේඩ් කරම්නෙ නෑ. නිකන් පිරමීඩ් එකෙන් Commission එක දෙනවා ඇති. දැන් ලක්ශ 2ක් මෙබ්බර්ස්ලා ඉන්නවලුනෙ.

    ඊයේ ආරංචියක් ආවා තව ඔය වගේ පිරමීඩ් එකක් පටන් අරන්ලු පානදුර පැත්තෙ. උනුත් ක්‍රිප්ටො ට්‍රේඩ් කරලා commission එකක් දෙනවා කියලා කියන්නෙ. පිරමීඩ් විදිහට මෙම්බර්ස්ලා ජොයින් කරන්න ඕනෙ ඒකෙත්.

    cybertronecosystem.com කියලා එකක්

    කාලකණ්නි අහිංසක මිනිස්සුන්ට කෙලින්න හදන්නේ කෙලවිලා ඉන්න වෙලාවේ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයිලා වැඩක් නෑ, උන් ඩිපොසිට් කරන්න දෙන ඇඩ්‍රස් එක වැලිඩ් කියලා වැටෙන්නෙ විනාඩි 5යි, එත් උන් යුස් කරන්නෙ ට්‍රොන් නෙට්වර්ක් එක, එකෙ වෙන සියලුම ට්‍රාන්සැක්ශන් ඔනම වෙලාවක පසුව බලන්න පුලුවන්, ගොඩක් බ්ලොක්චෙන් වල මෙ පහසුකම තියෙනවා, කොටින්ම වොලට් ඇඩ්‍රස් එකක තියෙන බැලන්ස් එක පවා බලන්න පුලුවන්,

    ඔන්මැක්ස් එක ගැන යුටියුබ් එකෙ තිබ්බ ක්ලිප් එකක ඩිපොසිට් ඇඩ්‍රස් එක මම බැලුවා, එකෙ දැන් බැලන්ස් එක ඩොලර් 53.යි, ට්‍රාන්සැක්ශන් 300කට වඩා ගිහින් තිබ්බා, එක එක වොලට්, එක්ස්චෙන්ජ් වලට එකෙ සල්ලි යවලා තියෙනවා,

    ඩිපොසිට් ඇඩ්‍රස් කිපෙයක් ඇනලයිස් කරානම් මුන් සල්ලි කොහෙද යවන්නෙ කියලා බලාගන්න පුලුවන්, උන්ට කොහෙන්ද සල්ලි එන්නෙ කියලත් බලන්න පුලුවන්, කට්ටිය දෙන සල්ලිම කරකවනවානම් එකත් බලන්න පුලුවන්,,, බැණ්කු වගෙ නෙවි, ක්‍රිප්ටො බොහොමෙක ට්‍රාන්සැක්ශන් පබ්ලික් ඩෙටාබෙස් එකක තියෙන්නෙ,
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    Bannercut,pointzoone ,sl bux, lk bux කෙලවෙන්න ඔන්න මෙන්න තියලා කලින් වෙන පොදු දේවල්👇
    *Website traffic වැඩි නිසා log වීමට නොහැකි වීම.

    *Site update නිසා දින දෙකකට log වීමට නොහැකි වීම.

    *Site update එක නිවැරදිව සිදු නොවූ අතර තාක්ෂනික කණ්ඩායම් නැවත site එක යථාතත්වයට ගැනීමට දිවා රෑ නොබලා වැඩ කීරීම.

    *බැංකු වල අවුල් නිසා account update නොවීම(පුපෙනුත් හිනා මේවා පිලිගන්න ගෝතයො ඉන්නවා)

    *අප ආයතනයේ බැංකු ගිණුම් මහ බැංකුව විසින් hold කිරීම.

    *අපගේ ආයතනයේ ගිනුම් මහ බැංකුවෙන් පරීක්ෂා කිරීම..

    මෙවැනි අවස්ථාවක Chief උතුමානන්ට ආයතනය පවත්වාගෙන යෑමට ශක්තිය, ධෛර්යය ලැබීමට බෝධි පූජා පවත්වන පකිස් බූරුවන්ද සිටී.

    සිරි ලංකාවෙ සිටින සම හරක් නිසා නම පමණක් වෙනස් වූ මෙවැනි හොර ගුබ්බෑයම් අනාගතයේද එනු ඇත..
    {Repeat everything

    උපුටා ගැනීමකි
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඕකුන් ට්‍රේඩ් කරම්නෙ නෑ. නිකන් පිරමීඩ් එකෙන් Commission එක දෙනවා ඇති. දැන් ලක්ශ 2ක් මෙබ්බර්ස්ලා ඉන්නවලුනෙ.

    ඊයේ ආරංචියක් ආවා තව ඔය වගේ පිරමීඩ් එකක් පටන් අරන්ලු පානදුර පැත්තෙ. උනුත් ක්‍රිප්ටො ට්‍රේඩ් කරලා commission එකක් දෙනවා කියලා කියන්නෙ. පිරමීඩ් විදිහට මෙම්බර්ස්ලා ජොයින් කරන්න ඕනෙ ඒකෙත්.

    cybertronecosystem.com කියලා එකක්

    කාලකණ්නි අහිංසක මිනිස්සුන්ට කෙලින්න හදන්නේ කෙලවිලා ඉන්න වෙලාවේ.
    1676062107449.png
     
    • Like
    Reactions: leeroxxroxx