Onmaxdt නැවතත් සක්‍රීයයි.

Its Alive Quote GIF by Top 100 Movie Quotes of All Time
 
  • Like
Reactions: peakySwifter

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    9,559
    15,411
    113
    Colombo
    උන් හිතලම බොරුවට සයිට් එක ඩවුන් කරලා ටික වෙලාවක් ඉඳලා ආයෙ අප් කරනවද දන්නෙ නැහැ
    ඕක දෙතුන් පාරක් කරපු ගමන්, ඇත්තටම කෙලවෙලා යද්දි උනත් මහා අප්ග්‍රේඩ් එකක් යනවා ඒකට සතියක් විතර යනවා කවුරුත් බය වෙන්න එපා කියලා නෝටිස් එකක් දාල කරාම කරපු එවුන්ට සල්ලි ටිකත් අරගෙන ලංකාවෙනුත් යන්න ටයිම් එක තියනවානේ.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,289
    9,588
    113
    Joburg
    අම්මෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ. කාර් එකත් උකස් කරලා නයක් අරං ඉන්වෙස්ට් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: peakySwifter

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,980
    1,145
    113
    IN THE INTERNET
    Oya site eka wada karai passe ethakota thawa set ekak unta hadaganna puluwan kisima aulak na kiyala publicity ekath tikak dan wadi ne itapasse thawa ganak hoyagena un yannama yai ethakota sahena thogayak amaruwe watila iwarai
    Dan set wena okkoma amaruwe watenawa
     
    • Like
    Reactions: peakySwifter

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,178
    5,951
    113
    උන් හිතලම බොරුවට සයිට් එක ඩවුන් කරලා ටික වෙලාවක් ඉඳලා ආයෙ අප් කරනවද දන්නෙ නැහැ
    ඕක දෙතුන් පාරක් කරපු ගමන්, ඇත්තටම කෙලවෙලා යද්දි උනත් මහා අප්ග්‍රේඩ් එකක් යනවා ඒකට සතියක් විතර යනවා කවුරුත් බය වෙන්න එපා කියලා නෝටිස් එකක් දාල කරාම කරපු එවුන්ට සල්ලි ටිකත් අරගෙන ලංකාවෙනුත් යන්න ටයිම් එක තියනවානේ.
    ඕක ස්කෑම් කාරයොන්ගෙ එක ක්‍රමයක් තමයි. මටත් 10000කට සිකවුනා ඔය වගේ එකකට දාල ඒ කාලෙ. උන් මාස ගානක් ඇද්ද ඔය වගේම අප්ඩේට් කරනව කිය කිය. ඩොලර් දාස් ගනන් දාපු සුද්දො ෆේස්බුක් පේජ් එකේ අඬ අඬ හිටිය මාස ගානක්. දැන් නම් මොනව වෙලාද දන්නෑ. හොඳම වැඩේ කියන්නෙ ස්කෑම් කාරයොන්ගෙ පැත්තට කතා කරන සල්ලි දාපු උනුත් සෑහෙන්න හිටිය 🤣🤣🤣🤣🤣

    Merchant shares
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,824
    2,925
    113
    Mekata sallo dala masa deakin wage full amount eka withdraw karanna barida ban??? Karana ekek innawanam kiyapan
    පිස්සුව යකෝ ඉල්ලන් කන්නේ නැතුව හිටපන් :lol: දැන් දාන උන්ගේ සල්ලි ඔක්කොම වාෂ්ප තමයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,559
    15,411
    113
    Colombo
    ශිහ්
    මං හිතං හිටියෙ ලොග් වෙන්න බැරි අයගෙ එකවුන්ට් වල අවුල හදලා දෙනවා කියලා පෝස්ට් ටිකක් හදලා දාල කීයක් හරි හොයාගන්න කියලා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,750
    5,753
    113
    මන් අද අලුත් ගිනුමක් හැදුවා, එකෙට ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් බැහැ, පරන එකෙක්ගෙන් තෙදර් ඩොලර් දාගන්න ඔන, 5% ක්ද කොහෙද ෆි එකක් ගන්න කතාවක් තිබ්බා, හුනක කතා එකෙ තියෙන්නෙ, පිස්සු උට්ටක්

    ගිනුම හදද්දි අහනවා පරන එකෙක්ගෙ යුසර් නෙම් එකක්, එක නැතිව යන්න බැහැ, ඉට අමතරව උගෙ යට ලෙවල් එකෙ වමටද? දකුනට යන්නෙ අහනවා, පිරමිඩ් එකෙ වමෙද / දකුනෙද යන්නෙ,. එකත් දාන්න ඔන,

    ඔක්කොටම වඩා අවුල, ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් නැති එක, පරන එකෙක් හරහා ඩොලර් ගන්න සිදුවිම, එතකොට පරන එකාට ඌගෙ පොලිය රුපියල් වලට හරවාගන්න චාන්ස් එක ලැබෙනවා, ඉට අමතරව උන් 5%ක් කපාගන්නවා,, අම්මට හුනක කතාවක් එක,,