apitath binance account ekak open karanna bari weyibump
Sri Lanka Civil war ekak evi vage me pyramid yakku nisa
පව් බං මේ අම්මලා
Policiye unuth dala/ Kotin ma Maha bankuwe unuth dalaඇයි මේ බල්ලො පොලිසියට කොටු කරල සල්ලි ගන්න බැරි ?
මහ බැංකුවෙන් අකවුන්ට් freeze කරල මේවල දාන්න එපා කියල නමත් එක්ක පත්තර ඇඩ් ටීවී ඇඩ් දාලත් මිනිස්සු ආයෙ ආයෙත් සල්ලි දානවනෙරටේ මහබැංකුවක් තියෙන්නෙ මේව නියාමනය කරන්නත් එක්ක නේද?
මහ බැංකුවෙන් අකවුන්ට් freeze කරල මේවල දාන්න එපා කියල නමත් එක්ක පත්තර ඇඩ් ටීවී ඇඩ් දාලත් මිනිස්සු ආයෙ ආයෙත් සල්ලි දානවනෙ
ඇටර්නි ජෙනරල්ට කිව්වා කියන්නේමහබැංකුවෙන් ඔය කියන අකවුන්ට් කීපයක් freeze කරේ මාස ගාණක් ගිහින් අරුන් හොඳ ගානක් කඩා ගත්තට පස්සෙනෙ. වෙන අකවුන්ට් වල තිබුණ සල්ලි අරන් මහබැංකු හොරාටයි, මහබැංකුවෙ වෙන ලොක්කන්ට ගාණක් සාක්කුවට වැටුණද කියලා මට සැකයි.
අනික පිරමිඩ් ස්කීම් ගැන මහබැංකුවට පත්තරේ ඇඩ් දානවට වඩා දෙයක් කරන්න බලයක් නැද්ද?