OnmaxDT, MTFE දෙකේම ඉන්වෙස්ට් කරපු කෙනෙක් කියන කතාව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අර සමීන්ද්‍ර සෙන් කියන ඩයල් එක මොකෙක්ද . ඌ නේද OnmaxDT පටන් ගත්තෙ
    ඒකනං දන්නෑ MTFE වගේ නැගල ගියෙ නෑනෙ 🤷‍♂️
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ තොපි කැරියෝ දන්නවද MTEF කියන එකේ තේරුමවත්..?

    පොන්නයෝ වගේ දකින දකින එකට ලොකු ටෝක්ස් දෙන්න එපා.
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    අර සමීන්ද්‍ර සෙන් කියන ඩයල් එක මොකෙක්ද . ඌ නේද OnmaxDT පටන් ගත්තෙ
    නෑ පොර තමා lion share කියල එකක් කරේ. ආයේ හෙන්ගිලා ඉන්නවා royal Q කරපු උන් ටිකත්.
     
    • Like
    Reactions: Thoththa_Baba