Onna data offer ekak

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2q9cen8.png

    new year season hindada koheda etisalat data free denawa onna puthe chess kiwwalu

    ona un tawa athi bump ekak dahalla kollane
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Dialog වුන් තමා මෙහෙමවත් නැත්තේ රෙද්ද.

    අර 450 2GB වලට මෙලෝ මගුලක් නෑ..2GB වලින් පස්සේ පට්ට ස්ලොව්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් හච්....
    Rs. 197 - 1Gb and 300mb night
    Rs. 490 - 9GB (4GB & 5GB)
    Rs. 1690 - 25GB ( 10GB & 15GB )

    1690 දැම්මම කිසි ගින්නක් නැතිව වැඩ ටික කොරගන්න පුළුවන්...

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය මගුලනම් දාගන්න එපා . . පට්ට ස්ලෝව් වෙනවා වෙලාවකට. .
    ඕෆ් පීක් එකේදි සැරින් සැරේට ඩිස්කනෙක්ට් වෙනවා. .
    අනිත් වෙලාවට කියලා වෙනසක් නෑ ඔහොම්මම තමයි. .
    රෑට මොකක් හරි ඩව්න් වෙන්න දැම්මොත් උදේ බලද්දි ඒකෙන් 10% වගේ ඩව්න් වෙලා තියෙන්නේ. .
    මෙලෝ රහක් නෑ. . රෑට සැරින් සැරෙට කනෙක්ශන් ඩිස්කනෙක්ට් කරනවා. .
    මටනම් එපාවුනා. . අනිවා රෑ 1ට හැමදාම ඩිස්කනෙක්ට් වෙනවා. . :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔය මගුලනම් දාගන්න එපා . . පට්ට ස්ලෝව් වෙනවා වෙලාවකට. .
    ඕෆ් පීක් එකේදි සැරින් සැරේට ඩිස්කනෙක්ට් වෙනවා. .
    අනිත් වෙලාවට කියලා වෙනසක් නෑ ඔහොම්මම තමයි. .
    රෑට මොකක් හරි ඩව්න් වෙන්න දැම්මොත් උදේ බලද්දි ඒකෙන් 10% වගේ ඩව්න් වෙලා තියෙන්නේ. .
    මෙලෝ රහක් නෑ. . රෑට සැරින් සැරෙට කනෙක්ශන් ඩිස්කනෙක්ට් කරනවා. .
    මටනම් එපාවුනා. . අනිවා රෑ 1ට හැමදාම ඩිස්කනෙක්ට් වෙනවා. . :growl:

    Alarm ekak ganinko :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් හච්....
    Rs. 197 - 1Gb and 300mb night
    Rs. 490 - 9GB (4GB & 5GB)
    Rs. 1690 - 25GB ( 10GB & 15GB )

    1690 දැම්මම කිසි ගින්නක් නැතිව වැඩ ටික කොරගන්න පුළුවන්...

    kolla pic eka ehema change korala
    math huthch tama bn
    bana ewa campus eken banawa.normal wada 290 2k danwa masekata upahara 5gb ekka
    campus eken nam banawa ata diga arala dawsakata10 GB
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් හච්....
    Rs. 197 - 1Gb and 300mb night
    Rs. 490 - 9GB (4GB & 5GB)
    Rs. 1690 - 25GB ( 10GB & 15GB )

    1690 දැම්මම කිසි ගින්නක් නැතිව වැඩ ටික කොරගන්න පුළුවන්...

    oya ganata hutch wala 36GB awa neda bn dan eka nadda?