onna kattiyage hapankam

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔන්න ලාංකිකයන්ගේ හපන්කම්. මෙ ඊයේ ශ්‍රී පාදේ මගක් හරියේ.

1931251_10153456190432183_7229966205713337119_n.jpg

12733511_10153456190457183_7237919608504656597_n.jpg

10980709_10153456190507183_3208150804851206809_n.jpg

12743609_10153456190537183_5846498750475700093_n.jpg
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිරාවටම කලකිරෙනවා මෙහෙම දැක්කම. අපේ මිනිස්සු අනේ මන්දා කවදා හැදෙයිද කියලා. :(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අර කෙල්ල හිතන් ඉන්නෙ උබ එකිගෙ ෆොටො ගන්නවා කියල

    ඒ ඉන්නේ මෙයාගෙ දුව. ඔන්න මොකුත් කියන්න එපා..:)[/QUOTE]

    අනේ නැහැ එයා ලංකාවෙත් නැහැ. පුතා නම් තවම ලංකාවේ. දුව ඔසී ගියේ මගේ උපන්දිනේ දවසේ රෑ
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒ ඉන්නේ මෙයාගෙ දුව. ඔන්න මොකුත් කියන්න එපා..:)

    අනේ නැහැ එයා ලංකාවෙත් නැහැ. පුතා නම් තවම ලංකාවේ. දුව ඔසී ගියේ මගේ උපන්දිනේ දවසේ රෑ[/QUOTE]

    :lol::rofl:ආ හරි හරි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ කාලකන්නින්ට පරිසරය ගැන කියා දීල වැඩක් නෑ :no: :no:
    එකෙක්ට කිව්වාම ඉතිං අනික් උන් කරන්නෙ මං විතරක් නොකර ඉඳල ඕව නවත්තන්න පුළුවන්ද අහනව :dull: :dull:
    මං නං කියන්නෙ ඔය වගේ තැනක හොඳවයිං ස්නයිපරයක් තියාගෙන දාන දාන එක්කෙනාට වැඩේ දුන්නනං හරි :yes: :yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    ඉදිකටු පාන ළගනේ?මහා කාලකන්නි බන්. ඕක ඔතන විතරක් වෙන දෙයක් නෙවි.බලපන් පාරවල් වල කොච්චර කුණු දානවද කියලා. කෝච්චියේ යනකොට රටකජු කාලා පොතු දාන්නේ කෝච්චිය ඇතුලේ. කවරේ දානවා ජනේලෙන් එලියට., බයිට් කාලා කවරේ දානවා ජනේලෙන් එලියට. ප්ලාස්ටික් බෝතල් දාන්නේ ජනේලෙන් එලියට. මුන් කවදාවත් හැදෙන මිනිස්සු නෙවි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මෙහෙ කාලකන්නින්ට පරිසරය ගැන කියා දීල වැඩක් නෑ :no: :no:
    එකෙක්ට කිව්වාම ඉතිං අනික් උන් කරන්නෙ මං විතරක් නොකර ඉඳල ඕව නවත්තන්න පුළුවන්ද අහනව :dull: :dull:
    මං නං කියන්නෙ ඔය වගේ තැනක හොඳවයිං ස්නයිපරයක් තියාගෙන දාන දාන එක්කෙනාට වැඩේ දුන්නනං හරි :yes: :yes:
    අපි, අපේ පරම්පරාවල්.. ඉපදුන දා ඉඳන් මැරෙනකන් ජිවත් උන අපි හුස්ම ගන්න හුස්ම ටිකම මදිද..
    ඒ වටිනාකම තේරෙනවනම් මල් තියල ගස්කෝලන් වලට වැන්දට වරදක් නෑ එකේ..

    එක මොහොතක් හරි ඒ ගැන හිතපු එකෙකුට කවදාවත් බැහැ ඔය වගේ වැඩ කරන්න හදවතට එකඟව..

    සිරාවට මචං.. කවදාහරි මොහොතක් හරි හිතපු එකාට තමා දැනෙන්නේ හිතට මොන අපරාදයක්ද කියල.. පරිසරේට ආදරේ නොකරන.. එක විනාස කරන උන් ඔය ගැන තඹ සතේකට හිතන්න එක තප්පරයක් වත් වැය කරපු නැති එවුන්..
     

    Similar threads