Onna leasing walatath hari

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    ලීසිං දාලා වාහන ගන්න එපා.
    ලැජ්ජා නැද්ද බොල එක එකාට ණය වෙන්න.
    වාහන ඕන නම් සල්ලි දීලා ගනිල්ලා.
    නැත්තං රෙන්ට් එකට අරගෙන යමල්ලා
    බැරි නම් බස් එකේ පලයල්ලා.
    ලෝකෙට ණය වෙලා ජීවත් වෙලා කුමටද?
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    ලීසිං දාලා වාහන ගන්න එපා.
    ලැජ්ජා නැද්ද බොල එක එකාට ණය වෙන්න.
    වාහන ඕන නම් සල්ලි දීලා ගනිල්ලා.
    නැත්තං රෙන්ට් එකට අරගෙන යමල්ලා
    බැරි නම් බස් එකේ පලයල්ලා.
    ලෝකෙට ණය වෙලා ජීවත් වෙලා කුමටද?
    Lankawa billion ganak nayai neda? Lajjawata mokada karanne?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    ලීසිං දාලා වාහන ගන්න එපා.
    ලැජ්ජා නැද්ද බොල එක එකාට ණය වෙන්න.
    වාහන ඕන නම් සල්ලි දීලා ගනිල්ලා.
    නැත්තං රෙන්ට් එකට අරගෙන යමල්ලා
    බැරි නම් බස් එකේ පලයල්ලා.
    ලෝකෙට ණය වෙලා ජීවත් වෙලා කුමටද?
    Lease eka dala aragena gaththa eka e naya gewala iwara karanawa nam tho methana bana kiyanne nathuwa idapan.
    ehemawath ganna bari un thama oya wage talk denne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113

    Government to Double Stamp Duty on Rent and Lease Agreements for Properties from April 1​

    ඔය වාහන නෙවී නේද? ඔය තියෙන්නෙ ගොඩනැගිලි බදු දෙන සීන් එකක්,

    anyway කන්න බොන්න නැතුව හිඟාකන ජෙප්පො නම් කියන්නෙ උන්ට ඔය වැඩි වීම ගානක් නෑල් (මොකද උන්ගෙ බදු දෙන්න ගෙවල් නැති නිසා) 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    https://newsfirst.lk/2025/03/30/gov...-lease-agreements-for-properties-from-april-1

    COLOMBO (News 1st) - The government has decided to increase the stamp duty applicable to Rent and Lease agreements for properties by 100%, effective from April 1.

    The Ministry of Finance said that the revised fee structure will come into effect at the beginning of next month, as per a gazette notification issued by President Anura Kumara Dissanayake in his capacity as Finance Minister.

    Accordingly, the stamp duty will be increased to Rs. 20 from the current Rs. 10 for every Rs. 1,000 or part thereof of the total lease or rental agreement, including the surcharge, for the full rental period.

    This is the first revision of this category of stamp duty since 2006.

    However, the Ministry noted that the stamp duty charged under the Consumer Credit Act for hire purchase agreements will remain unchanged.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    ඉඩම් ගෙවල් රෙන්ට් / බදු දීමට අදාල මුද්දර ගාස්තු වැඩි කරලා තියෙන්නෙ. අමු ගවයො ඉන්නෙ
    Ow. Balapan ganna puluwan hama thaninma hira karana cn ekak tiyenne.

    ඔය වාහන නෙවී නේද? ඔය තියෙන්නෙ ගොඩනැගිලි බදු දෙන සීන් එකක්,

    anyway කන්න බොන්න නැතුව හිඟාකන ජෙප්පො නම් කියන්නෙ උන්ට ඔය වැඩි වීම ගානක් නෑල් (මොකද උන්ගෙ බදු දෙන්න ගෙවල් නැති නිසා) 🤭 🤭
    Wahana lease include bn.
    ------ Post added on Apr 1, 2025 at 1:47 PM
     
    • Wow
    Reactions: tharakaf

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රටේ ඉන්න ගොඩක් උන්ට අනුව ඉඩම් ගෙවල් වලට ව්දින්නෙ සිලින්ඩර් බයියන්ට අනුව වාහන වලට වදිනව . පවු බයියො
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඕකේ හැංගිච්ච පැත්තක් තියෙනවා. දැන් lawyerටත් 1% charge එක 2% කරන්න පුළුවන් legally. මුද්දර ගාස්තු + නීතිඥ ගාස්තු දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ දැන් දෙගුණයක් වෙනවා total bill එක
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ලීසිං දාලා වාහන ගන්න එපා.
    ලැජ්ජා නැද්ද බොල එක එකාට ණය වෙන්න.
    වාහන ඕන නම් සල්ලි දීලා ගනිල්ලා.
    නැත්තං රෙන්ට් එකට අරගෙන යමල්ලා
    බැරි නම් බස් එකේ පලයල්ලා.
    ලෝකෙට ණය වෙලා ජීවත් වෙලා කුමටද?
     
    • Wow
    Reactions: nalin0001

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    මේ කියන්නේ ගොඩනැගිලි බදු දෙන සින් එකක් නේද?