ONNA mama Oyalata balanna Best Movie ekak denawa Aniwa balanna (අතිවිශිෂ්ට සිනමා)
හැමදාම ඇමෙරිකානු ෆිල්ම් බලන නිසා, ඔන්න මම ඔයාලට අලුත්ම අලුත් මෙක්සිකානු (Mexican) අතිවිශිෂ්ට සිනමා නිර්මානයක් ගෙනවා. ලෝකයේ ඉන්න ෆිල්ම් බලන්න කැමති සැම සිනමා රසිකයෙක්ම අනිවර්යෙන්ම බැලිය යුතු චිත්‍රපටියක්. ලගකදි තිරගත උනු චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය උසස් නිර්මාණයක් කියලා හදුන්වන්න පුලුවන්. මේ චිත්‍රපටිය IMDB රේටින්ග්ස් වල 7.7/10 1,500 votes ලබාගෙන තිබෙනවා. මේ ෆිල්ම් එක දැනටමත් සම්මාන 3 දිනාගෙන තිබෙන අතර තවත් 1 කට නිර්දේශ වෙලා තියෙනවා. මම හිතනවා මේ ෆිල්ම් එක 2009 වල Best Movie of the Year වේවි කියලා. මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියනවනම් මෙක්සිකෝවේ තරුණයන් ගෙන් සැදුනු කුඩා පාතාල කණ්ඩායම් රාශියක් තියනවා. මෙ කණ්ඩායමේ El Casper (Edgar Flores) කියන තරුණයා තවත් කුඩා ළමයෙක් මේ සංවිධානයට එකතු කරගන්නවා. එ තුලින් ඔහුට සංවිධානය තුල විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ සංවිධානය තුල නීතියක් තියනවා සංවිධානයට පිටින් කිසිම කෙනෙක් සමග ආදර සම්බන්ධතාවයක් පවත්වා ගන්න බැහැ කියලා. නමුත් අපේ මේ Casper කියන තරුණයා මේ නීතිය කඩ කරමින් ආදර සම්බන්ධතාවයක් හොර රහසේ කරගෙන යනවා. මේ ගැන සංවිධානයේ නායකයාට ආරංචි වෙනවා. පසුව මෙ තරුණිය සංවිධානයේ නායකයා අතින් මැරුම් කානවා. මෙතැනින් පස්සේ කතාව වෙනත්ම මගක් ගන්නවා. ඇතෙන්ම කියනවානම් වෙනස්ම මගක් ගන්නවා.
වික්‍රම්, අපරාධ, නාට්‍යමය, අභිරහස්, ත්‍රාසජනක යන වර්ගවලට මේ චිත්‍රපටිය වර්ග කරන්න පුළුවන්. එ වගේම ලස්සන ආදර කතාවක්.
අන්තිමේදි මේ කතාව අපිට හිතන්න යම් දෙයක් ඉතුරු කරමින් අවසන්වෙනවා.
Balamu neda Machan Film eka.
Source By: http://latestmovielk.blogspot.com/