onna patan gaththa ඩීසල්_බදු ඉහළට!

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    onna patan gaththa ඩීසල්_බදු ඉහළට!

    ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රු 10කින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

    මෙම බදු සංශෝධනය අගෝස්තු මස 20 දා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.

    ඩීසල් ලීටරයක් සඳහා මෙතෙක් පැවතියේ රු 3ක බද්දකි.

    ඒ අනුව නව නිෂ්පාදන බද්ද රුපියල් 13ක් ලෙස ඉහළ යනු ඇති.

    කෙසේ වෙතත් මෙම බදු සංශෝධනය හේතුවෙන් වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ යාමක් සිදු නොවන බවයි රජය පවසන්නේ.


    neth fm