JANAUARY WADI KARANAWALU NE ?mage padiya thawa 15000kin wadi karanam hondai me sareth![]()

kaatada appe oya tharam hamba karannemage padiya thawa 15000kin wadi karanam hondai me sareth![]()

ජීවිතේ කියන්නේ පුදුමාකාර දෙයක් තමයි ..හිතන්න ගියොත් කෙළවරක් නැහැ.ඔයා කිව්වා වගේ එක්කෙනක් පාස් උනාය තව කෙනෙක් ෆේල් උනාය කියන සිදුවීමේ අපි නොදන්නා පැත්තක් ඇති.හේතුව හැමෝටම පාස් වෙන්න බැහැ.එහෙම උනොත් ලෝකේ සමතුලිත තාව බිදිලා යනවා.උදාහරණයක් කිව්වොත් ඔක්කොම පාස් වෙලා මෙඩි කරලා දොස්තරලා උනොත් කව්ද බෙහෙත් ගන්න එන්නේ.ඒ වගේ තමයි හැමදෙයක්ම.මම ජීවිතේදී දැකපු හුග දෙනෙක් ඉන්නවා ඔයා exam fail උනාට ඊට වඩා උසස් තැනක් ඉන්නවා . " හැමදෙයක්ම හොදටයි සිද්ද වෙන්නේ" කියන සම්මතයේ හිටියොත් එන හැම ප්‍රශ්නයක්ම සතුටින් මුහුණ දෙන්න පුළුවන්.මගෙ යාලුවෝ ගොඩක් දෙනා හොඳට පාස් උනා. මගේ හොඳම යාලුවා දිස්ත්‍රික්කයෙන් දෙවනියට තේරුනා වලින්. මට හරි සතුටුයි. ඒ වුනත් මගෙ තවත් දක්ෂ යාලුවෙකුට එයා අපේක්ශා කරපු තරම් ලකුනු ගන්න බැරි උනා. මිනිහට හොඳටම අප්සට් කන්නෙත් නෑ. බොන්නෙත් නෑ. ඔහේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. ඇඳෙන් නැගිටින්නේ නෑ. අන්තිමට මට සිද්ධ වුනා මිනිහට කාරණා කියල දීල Cheer up කරන්න.
මේ ජීවිතය කොච්චර පුදුම එකක්ද. එක්කෙනෙකුට හරියන කොට තව කෙනෙක්ට වැරදෙනවා. මේවා ගැන හිතෙන කොට මගේ ජීවිතය ගැනත් ලොකු බයක් හිතෙනවා. මමත් අනාරක්ශිතයි කියලා හිතෙනකොට මුලු ජීවිතයම එපාවෙලා මහා බයක් හිතට දැනෙනවා
