oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: thaama films uplod karanawada?[/B]

    නැතුව නැතුව ... වතිලයගේ සහජ දක්ෂතා වලින් උපරිම පල නෙලනවා කියන්නේ .... ලොල්

    අඩේ අමම් පල්ල මම මේ කියන්න හැදුව විතරයි ඕයි..... උඹ මගෙ හිතත් හැක් කරලද මන්ද.........

    හිකිස් ... එකනේ බන් කියන්නේ වැඩ කාරයට බොරු බෑ කියල !! කෝ බන් උඹේ බොරු කෙප්ප ත්‍රෙඩ් එකක් මේ ටිකේම දැක්කේ නෑනේ ... එව්වා බලන්නේ නැතුව කෑවේ නෑ වගේ ... :rolleyes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නැතුව නැතුව ... වතිලයගේ සහජ දක්ෂතා වලින් උපරිම පල නෙලනවා කියන්නේ .... ලොල්



    හිකිස් ... එකනේ බන් කියන්නේ වැඩ කාරයට බොරු බෑ කියල !! කෝ බන් උඹේ බොරු කෙප්ප ත්‍රෙඩ් එකක් මේ ටිකේම දැක්කේ නෑනේ ... එව්වා බලන්නේ නැතුව කෑවේ නෑ වගේ ... :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes: mokadda eey thred eka? wathila dan mobile dennada? mama dakke naha eey thred eka?:nerd::nerd:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හිකිස් ... එකනේ බන් කියන්නේ වැඩ කාරයට බොරු බෑ කියල !! කෝ බන් උඹේ බොරු කෙප්ප ත්‍රෙඩ් එකක් මේ ටිකේම දැක්කේ නෑනේ ... එව්වා බලන්නේ නැතුව කෑවේ නෑ වගේ ... :rolleyes:

    මේ දවස්වල ටිකක් බිසි උනා බං... ඒ ලෙවල් රිසාල්ට් ආව..... පොඩි ගානක් කඩාගත්ත....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    adee PM daapanko hari aasai blog ekak report karwanna ..kammaline ban eekai pls diyan..:nerd::nerd:

    :rofl:

    මොකෝ කියන්නේ රිපෝර්ට් පාරක් දෙමුද වතිලයට ?? (දැන් ඌ හොඳ එක වෙලා බන් ) :D

    හැදුව මචෝ........... හැදුව........... උඹලට හොරෙන් රහසිගතව කරනෙ යන්නෙ....:P:P:P නැත්තම් උඹල රිපෝට් කරනවනෙ:lol::lol::lol::lol:

    උඹලට හොර උනාට මට නම් නෑ ඕන්...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සීගිරියේ කුරුට් ගීත ලස්සනයි
    ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි
    මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි
    මුළු හදවතින්ම මම ඔබහට ආදරෙයි

    අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි
    පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි
    ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි
    මට කියාගන්න බෑ මම හරි අසරණයි

    හීන වලට හුරු කෙරෙව්වෙ ඔබ තමයි
    හීන වලින් ඈත්වෙන්න මට බයයි
    ඒ හීනෙට මම කවදත් ආදරෙයි
    අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සීගිරියේ කුරුට් ගීත ලස්සනයි
    ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි
    මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි
    මුළු හදවතින්ම මම ඔබහට ආදරෙයි

    අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි
    පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි
    ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි
    මට කියාගන්න බෑ මම හරි අසරණයි

    හීන වලට හුරු කෙරෙව්වෙ ඔබ තමයි
    හීන වලින් ඈත්වෙන්න මට බයයි
    ඒ හීනෙට මම කවදත් ආදරෙයි
    අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි
    :love::love: mage kamathima song ekak! A/L trip giya kaale oya song eka kiwwa seegiriyedi thaaama mathakai.:D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පායා ඇයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    නැති වී ....නැති වී නම් ඇගේ මුහුණේ
    නිල් වන් දෙනෙතේ කාන්ති ...