oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
XP 2 DVD Eka 23000 LKR
Vista 25000 Wage
Win 7 Ahanna Efa :(


Original Ekama Danna Onalu Nethnam Hora Wedak Lu Ne
Qatar Wala Hora Copy Eka Use Karanne Denne Ne Neda
I Think
:confused::yes:
mehe hira CD naha ban ..repair shop wala unath local XP dannha coz alluwoth unta thma lukuma dade 15000 QR (450,000 LKR) companiyata 30,000 QR (900.000 LKR) :dull:
W7 original mehe 700 QR (21000 LKR)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීගිරියේ කුරුට් ගීත ලස්සනයි
    ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි
    මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි
    මුළු හදවතින්ම මම ඔබහට ආදරෙයි

    අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි
    පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි
    ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි
    මට කියාගන්න බෑ මම හරි අසරණයි

    හීන වලට හුරු කෙරෙව්වෙ ඔබ තමයි
    හීන වලින් ඈත්වෙන්න මට බයයි
    ඒ හීනෙට මම කවදත් ආදරෙයි
    අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි



    පායා ඇයි හිනැහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    නැති වී ....නැති වී නම් ඇගේ මුහුණේ
    නිල් වන් දෙනෙතේ කාන්ති ...

    වැස්සට වයර් ෂෝර්ට් උනාද එක පාරටම සින්දු කියන්නේ ? ඩ්රීම්ස් නම් ලංකාවේ නෙමේ නිසා අව්ලක් නෑ :eek:


    මූ මගෙ කොම් එක හැක් කරල පර්සනල් ඩීටේල්ස් හිට උස්සලා..........:P:P


    ඕක හැක් කරොත් මට 4 වෙනි තට්ටුවට තමා යන්න වෙන්නේ !! ඕකේ තියෙන ඒවාට ... :eek::rolleyes:

    ස්කූබි රහස් පරීක්ශක සේවය පරිස්සම් වෙයන්

    අපෝ මම නම් ඕවට නැතෝ .. :no::lol:

    issra ekek aawa mathakada CID kiyaagena?:lol::lol:

    ඔව් බන් උන් දැන් ලොවෙත් නෑ ... ලත් තැනම ලොප් උනා... :yes:

    ශැගී අයියා

    මොකෝ හෂාන් මල්ලි ? ලස්සනද ?? මාත් තොප්පියක් දැම්ම !! :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GT enakam inne ..moka unath heta idala EK anwa boru lajjawak kiyal deyak thiyenam ..coz pattama cha karawanwa ! uge nama daalama thred ekak daanawa ponnya kiyala,, -rep dena ham ekektama paadamak wenna ..hituko eey mahathmayawa ada balaganam he he

    :eek: උඹට අද තද වෙලා වගේ ?ඕව චා වැඩ.... ගණන් ගන්න එපා බන් ... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: mata thada wela naha ban..eeth kammali ekekta wadak denna hithuna eekai ..wade kiyanne maaluwa dalata awith patalunaane :lol::lol::lol:

    :yes: දැල ගැන දන්නේ නැතුව පැනල වගේ ... ලොල් ... බඩු හරි වගේ පැන්න එකාට