oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ow. me maase 26 wenkam hugaak bc eekai thread dannath welaawa natthe.26 n passe hugaak kawi nisadas nirmaana karanna hithan inne.eey ection eka mage priyathma section eka nisa.:D

    elaz
    අහන්නත් සතුටුයි.ඒ පැත්ත පාළු වෙන්න දෙන්න බෑ.දැන් ටිකක් අළුත් යාළුවොත් ඉන්නවා.ඔයත් ආවම හරි.:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලං වුණා
    අතීතයෙ දුර ඈතක ආදරයෙ මඟ වැරදුණා.
    අපි අපිම අද ආයෙම හමුවෙලා ඒ පාරෙම
    හමුවෙලා ඒ පාරෙම
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හිතුවෙවත් නැති දවසක හිතන් නැතිවම ලං වුණා
    අතීතයෙ දුර ඈතක ආදරයෙ මඟ වැරදුණා.
    අපි අපිම අද ආයෙම හමුවෙලා ඒ පාරෙම
    හමුවෙලා ඒ පාරෙම
    hugaak lassnai !!:love::love: inna mamath ehenam patana gannam ..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පව් කල හින්දද පෙර සංසාරෙක
    විරහ කදුළු මැද තනිවී දෙතැනක
    උරුම උනා දුක අහිමි උනා නුබ
    එහෙත් දයාබර සිතක් තියේ මට.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගල් පැලෙන කෙප්ප කියන්න එපා ඕයි එලියට බැහැල බලපං දැනුත් ඉර පායලා තියෙන්නෙ

    රතුවෙන් තියෙන ටික කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියපන් ... ලොල් :rolleyes: