oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
හන්තානට පායන සද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

:love::love:

සිත ඔබ පාමුල රදවා
විදි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා ...
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :love::love:

    සිත ඔබ පාමුල රදවා
    විදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා ...

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා සිත ..... ...... පෙම් මල
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට එනු මැනවි.

    වචන් දෙකක් මතක නෑ:no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ මචන් කියලා.
    ඕකෙ පද දෙක තුනක් ඇරුණම අනිත් ඔක්කොම මටම ලියපු ඒවා:(:P;)

    මොකද්ද බන් සින්දුවේ නම ?? මට කියන්නකෝ DL කරන්න :)