කැළණි ගගට සද වැටිලා
කැළණි අහස හඩන්නේ
පැරණි පෙමක සුවද දිගේ
ගග පහලට ගලන්නේ ...


ආදරේ මටමයි කියා
කීවා මතකයි දිවුරා එදා
හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
මා හැරදමා ඔබ ගියා


November aawe posts 4000+ welamama
me inne![]()
ithin ay apith ekka chat enna bari 
ahh kohomadaaaaaaaa sapa saneepa ..giya thana wisthar kiwwnam ehenam..awa awa aith EK awoooooooooooo



hikzNovember aawe posts 4000+ welaithin ay apith ekka chat enna bari
![]()


මිණි මිණි පොද වැටේවි මල් මිණි බැමි බිඳෙවි
ඔබ එනවානම්
දේදුණු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්
