oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාලුවෙන්
    රැගෙන යන්න සොදුරියේ
    ඔබේ සුවද මා ලගින් ...
    :(

    දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදී
    මට දී නවාතැන් මේ පුන්චි කුටියේ
    මට පෑව ඒ ආදරේ නොමැකී තිබේදෝ හිතේ

    අප දෙදෙනා දිහා බල බලා
    පුන්චි සේපාලිකා මල් ගහේ නැවතිලා
    වන්දනාවේ ගියා සමණලුන්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදී
    මට දී නවාතැන් මේ පුන්චි කුටියේ
    මට පෑව ඒ ආදරේ නොමැකී තිබේදෝ හිතේ

    අප දෙදෙනා දිහා බල බලා
    පුන්චි සේපාලිකා මල් ගහේ නැවතිලා
    වන්දනාවේ ගියා සමණලුන්

    ඔබ පියමන් කල සමනල මාවත
    මට යාගන්න බැරි ..
    එක්කල දැගිලි වෙන්නොම වේවා
    පතනෙමි සුබාසිරි ...
    , ,@-,->--'--
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබ පියමන් කල සමනල මාවත
    මට යාගන්න බැරි ..
    එක්කල දැගිලි වෙන්නොම වේවා
    පතනෙමි සුබාසිරි ...
    , ,@-,->--'--

    පූජාසනෙන් නැගූ දෙව්යාතිකා පවා
    රැව්දේවි ඉවසන්න බෑ ඔබ දෙවිඳුන්ගෙ මනමාලියයි
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පූජාසනෙන් නැගූ දෙව්යාතිකා පවා
    රැව්දේවි ඉවසන්න බෑ ඔබ දෙවිඳුන්ගෙ මනමාලියයි
    ඔබ දන්නවනම් එක කදුළු බිදක්
    හිත යටට වෙලා දුක් විදින තරම්
    ඒ කදුල උනත් නෙතු අගට ඇවිත්
    යලි ඔබේ පයට පැගෙනවානම්