oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචොස්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනා

    මෙහෙමයි චිත්‍රපටි වල පිටපත් ලියන විදිය දන්න එකෙක් ඉන්නවද

    නැත්නම් සාම්පල් එකක් වත් තියෙනවද ස්ක්‍රිප්ට් එකක ප්ලීල්ස් බිග් හෙල්ප්
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    මචොස්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනා

    මෙහෙමයි චිත්‍රපටි වල පිටපත් ලියන විදිය දන්න එකෙක් ඉන්නවද

    නැත්නම් සාම්පල් එකක් වත් තියෙනවද ස්ක්‍රිප්ට් එකක ප්ලීල්ස් බිග් හෙල්ප්

    contact DjWathila :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    contact DjWathila :D

    එක තමයි මමත් දැකපු හොදම තිර රචකයා මැන්ස්

    කතාවක් තියෙනවා මන් ගාව
    එහෙත් කොහොමද ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකකට ගැලපෙන්න ලියන්නෙ කියල දන්නෙ නෑ ඌ නම් හොදයි වැලක ස්ක්‍රිප්ට් එක ලියන්න සිරාවට

    ඌගෙන් අහන්න ඔනේ
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කතාවක් තියෙනවා මන් ගාව
    එහෙත් කොහොමද ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකකට ගැලපෙන්න ලියන්නෙ කියල දන්නෙ නෑ ඌ නම් හොදයි වැලක ස්ක්‍රිප්ට් එක ලියන්න සිරාවට

    ඌගෙන් අහන්න ඔනේ
    :D:D ela ela ..apen sup oone nam dennam !
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    එක තමයි මමත් දැකපු හොදම තිර රචකයා මැන්ස්

    hehe :D

    sirawta oo thira rachanyath karanwada?

    mama dakka u kohe hari thread ekaka kiyala thibba ... maha rae nidi maragena thira pitapathak liyanawa kiyala

    කතාවක් තියෙනවා මන් ගාව
    එහෙත් කොහොමද ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකකට ගැලපෙන්න ලියන්නෙ කියල දන්නෙ නෑ ඌ නම් හොදයි වැලක ස්ක්‍රිප්ට් එක ලියන්න සිරාවට

    ඌගෙන් අහන්න ඔනේ

    mama hithanne sirawatama miniha oya weda gena dannawa ... joke newe :D

    ubata nisadas liyanna puluwanda?

    mona pissuda ban ... jeewitheta liyala nae :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama hithanne sirawatama miniha oya weda gena dannawa ... joke newe :D
    :lol:

    මෙහෙමයි කතාව කෙටියෙන් කිව්වොත් පන්තියෙදි සෙට් වෙන කෙල්ලයි කොල්ලගෙයි ලවු එක අන්තිමට කෙල්ලගෙ නංගි අක්කව මරණව අර කොල්ල නිසා ඔය අතරෙ වෙන සීන් තමයි තියෙන්නෙ හොද වල් පල් සීනුත් බස්සල දෙන්න ඕනා හිට් වෙන්න
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මෙහෙමයි කතාව කෙටියෙන් කිව්වොත් පන්තියෙදි සෙට් වෙන කෙල්ලයි කොල්ලගෙයි ලවු එක අන්තිමට කෙල්ලගෙ නංගි අක්කව මරණව අර කොල්ල නිසා ඔය අතරෙ වෙන සීන් තමයි තියෙන්නෙ හොද වල් පල් සීනුත් බස්සල දෙන්න ඕනා හිට් වෙන්න
    ooka samaannya deyak dan ne?:nerd::nerd: