ayyo oyaata newei hina une ! ara hindi films wala ookmai karanne eekai kiwwe

මෙහෙමයි කතාව කෙටියෙන් කිව්වොත් පන්තියෙදි සෙට් වෙන කෙල්ලයි කොල්ලගෙයි ලවු එක අන්තිමට කෙල්ලගෙ නංගි අක්කව මරණව අර කොල්ල නිසා ඔය අතරෙ වෙන සීන් තමයි තියෙන්නෙ හොද වල් පල් සීනුත් බස්සල දෙන්න ඕනා හිට් වෙන්න

ooka samaannya deyak dan ne?![]()

ඔව් හිංදි කොපියක් වගෙ

~ Good Night~~ hapriyankara yaaluwa hetath udenam ennam hugaak dewal chat karamu ....

SLT case eka nisa poddak nawatthuwa ..ayeth patan gannawa aluth shows tikakuth add wenawa.මොකද දැන් රේඩියෝ නැත්තෙ..

මෙහෙමයි කතාව කෙටියෙන් කිව්වොත් පන්තියෙදි සෙට් වෙන කෙල්ලයි කොල්ලගෙයි ලවු එක අන්තිමට කෙල්ලගෙ නංගි අක්කව මරණව අර කොල්ල නිසා ඔය අතරෙ වෙන සීන් තමයි තියෙන්නෙ හොද වල් පල් සීනුත් බස්සල දෙන්න ඕනා හිට් වෙන්න
ela ela onna Malbaba wathila awilla ikmnata warooo..මෙන්න මේක බලල ඒ විදිහට ලියපං
පොන්ට් එක නැත්තම් විජේසේකර කීබෝඩ් ඕන පොන්ට් එකක් දාපන් අවුලක් නෑ. මේක ටීවී එකේ ගියපු නාට්‍යයක තිර පිටපතක්
http://download845.mediafire.com/6bk3xy8b6y3g/l1yiq8rhda2tb3u/Tele+d.doc

mama innawooo chat ekak daamuda?

ඇයි බොල ඇයි ගේමද....