oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ජීවිතේ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් හිතල බලන්න ..අපි ඉපදීමත් මරණයත් අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියල අගනාම උදාහරණයකින් පෙන්නනවා.ඉපදීම කියන්නේ හිමිවීමක් ..මරණය කියන්නේ අහිමි වීමක්.ඉතින් ජීවිතේදී ලබන දේවලුත් එහෙම තමයි. ආදරය සතුට ධනය නෑකම් මේ ඔක්කොමත් හිමිවීම වගේම අහිමි වීමට ලක්වෙනවා, අපි ඒ දේ තේරුම් නොගෙන දෙවියන්ට බනිනන්ව ඇයි දුන්නේ ඇයි ගත්තේ කියලා.හ්ම්ම් තේරුම ගන්න පුළුවන් අයනම් හුගක් අඩුයි...

    Hmmmmmmmmmmmmmmmmmm :rofl::rofl::rofl::rofl::rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඒක තේරුම් අරං ජීවිතය වෙනවනම්, හැමෝටම ඕක තේරෙනවනම්........... මේ ලෝකෙ ගොඩක් ලස්සනයි මචං
    අනිවා ලෝකේ ලස්සන තියෙන්නේ පරිසරියේ විතරක්ම නෙවෙයි මිනිස්සුන්ගේ හිතවලත් ..මිනිස්සුන්ගේ ක්‍රියා කලාප වලට අනුවත් ලෝකේ ගැන අදහස් කියන්න පුළුවන් ..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    දෙවියන්ට බැනලා තේරුමක් නෑ තමා අයියා..ඒත් මේ හැම දේම තාවකාලිකයී...කොච්චර දුක් විදින්න වෙනවද මේ ජීවිතේ තුල.....
    ජීවිතේම තාවකාලිකෛ තමා..දැන් කතා කරන අපි හෙට ජීවත්වෙලා ඉන්නවද කියල අපිට කියන්න බැහැ.ඉතින් අද දවසේ කෝටියක ලොතරය්යක් ඇදුනු මිනිහෙක් ඒක ගැන ගැන සතුටු වෙනවා කියන්නෙත් මෝඩකම තමයි ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙවියන්ට බැනලා තේරුමක් නෑ තමා අයියා..ඒත් මේ හැම දේම තාවකාලිකයී...කොච්චර දුක් විදින්න වෙනවද මේ ජීවිතේ තුල.....

    හැමදේම තාවකාලික නිසා හා එහෙම දේවල් වෙනස් වන නිසා තමයි ලෝකයේ පැවැත් ම තියෙන්නෙ. නැත්තම් ලෝකය ඒකාකාරී වෙනවනෙ. එතකොට පැවැත්මක් තියෙන්නෙත් නෑ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජීවිතේම තාවකාලිකෛ තමා..දැන් කතා කරන අපි හෙට ජීවත්වෙලා ඉන්නවද කියල අපිට කියන්න බැහැ.ඉතින් අද දවසේ කෝටියක ලොතරය්යක් ඇදුනු මිනිහෙක් ඒක ගැන ගැන සතුටු වෙනවා කියන්නෙත් මෝඩකම තමයි ..

    අපි නැති දවසක...... අපේ අඩුව ලෝකෙට දැනෙන්න පුලුවන් හැමෝම.... අපි ගැන කතාකරන දෙයක් කරන්න උත්සහ කරන්න.... එදාට අපි හැමදාම හැම හදවතකම අමරණීයයි.............
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හැමදේම තාවකාලික නිසා හා එහෙම දේවල් වෙනස් වන නිසා තමයි ලෝකයේ පැවැත් ම තියෙන්නෙ. නැත්තම් ලෝකය ඒකාකාරී වෙනවනෙ. එතකොට පැවැත්මක් තියෙන්නෙත් නෑ.

    ඔව් ඔය කතාව මම එදත් කිව්වා...අර exam එකෙන් දුක්වෙන අයට.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අපි නැති දවසක...... අපේ අඩුව ලෝකෙට දැනෙන්න පුලුවන් හැමෝම.... අපි ගැන කතාකරන දෙයක් කරන්න උත්සහ කරන්න.... එදාට අපි හැමදාම හැම හදවතකම අමරණීයයි.............
    එහෙමත්ම නෙවෙයි ..හේතුව මම දැක්ක දෙයක් තමි මේ exam එක ට කලින් කතා කරපු අය exam ඉවරවෙලා අපෙන් දුරට යනවා හරියට අපිව අදුරන්නේ නැහැ වගේ. ඉතින් එහෙම තියෙනකොට අපි නැතිදාක අනිත් අයගේ හිත්වල තියෙන්නේ අපි ගැන මතකයක් නෙවෙයි ..අවරජනයක් ..:dull:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ජීවිතේම තාවකාලිකෛ තමා..දැන් කතා කරන අපි හෙට ජීවත්වෙලා ඉන්නවද කියල අපිට කියන්න බැහැ.ඉතින් අද දවසේ කෝටියක ලොතරය්යක් ඇදුනු මිනිහෙක් ඒක ගැන ගැන සතුටු වෙනවා කියන්නෙත් මෝඩකම තමයි ..

    හැමදේම තාවකාලික නිසා හා එහෙම දේවල් වෙනස් වන නිසා තමයි ලෝකයේ පැවැත් ම තියෙන්නෙ. නැත්තම් ලෝකය ඒකාකාරී වෙනවනෙ. එතකොට පැවැත්මක් තියෙන්නෙත් නෑ.

    පැවැත්මක් නැති ලෝකයක අපි බලාපොරොත්තු කැටි කරගෙන ජීවත් වෙනවා...ඒවා නිසියාකාරව සිදු උනේ නැත්නම් ඒකත් දුකක්...ජීවීතයක සතුටකට වඩා පිරිලා තියෙන්නේ දුකකින් නේද..අපි සතුටින් ජීවත් වෙමු ඉන්න ටිකේ කාලා බීලා හොඳට ඉමු කියලා වැඩ කලත්..දවසක ඒ සතුටින් පිරි මොහොතක මතකය විතරයි පවතින්නේ...ඒත් ඒ කාලයේදි තමන් ආදරේ කරපු දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ, දූ දරුවන්, නෑ දෑයින්...යාලු යෙහෙලියන්, තිබූ තාන්න මාන්න නැතී වීමේ දුක තමන්ට විඳින්න වෙනවා..ඒහෙම ජීවිතයක සතුට මොකක්ද...අර්ථය මොකක්ද....?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පැවැත්මක් නැති ලෝකයක අපි බලාපොරොත්තු කැටි කරගෙන ජීවත් වෙනවා...ඒවා නිසියාකාරව සිදු උනේ නැත්නම් ඒකත් දුකක්...ජීවීතයක සතුටකට වඩා පිරිලා තියෙන්නේ දුකකින් නේද..අපි සතුටින් ජීවත් වෙමු ඉන්න ටිකේ කාලා බීලා හොඳට ඉමු කියලා වැඩ කලත්..දවසක ඒ සතුටින් පිරි මොහොතක මතකය විතරයි පවතින්නේ...ඒත් ඒ කාලයේදි තමන් ආදරේ කරපු දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ, දූ දරුවන්, නෑ දෑයින්...යාලු යෙහෙලියන්, තිබූ තාන්න මාන්න නැතී වීමේ දුක තමන්ට විඳින්න වෙනවා..ඒහෙම ජීවිතයක සතුට මොකක්ද...අර්ථය මොකක්ද....?
    අන්න ඒකට තමා කියන්නේ හැම දෙයක්ම සතුටින් බාරගන්න හිත හදාගන්න ඕන කියලා.සතුටක් හෝ දුකක් ඉවසන්න පුරුදුවෙන්න ඕන.මම කලින් කිව්වා වගේ හැමදේටම හොදටයි වෙන්නේ කියන පදනමේ හිටියොත් හුගාක් දේවල් සතුටින් බාරගන්න පුළුවන්.එතකොට අපිට දුකේදී සතුටින් ගෙවුණු මතකයන් දිහා බලල පසුතැවෙන්න ඕන නැහැ.හැමවෙලාවකම එක දෙයක් මතක තියාගන්න ඕන.අපි දැන් ඉන්න තත්වය හොද එකක් හෝ නරක දෙයක් වෙන්න පුළුවන්.ඊත් අපේ හිතේ මේ දේ මතක තියාගන්න ඕන. "මේ කාලයත් ගෙවිල යයි".
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අන්න ඒකට තමා කියන්නේ හැම දෙයක්ම සතුටින් බාරගන්න හිත හදාගන්න ඕන කියලා.සතුටක් හෝ දුකක් ඉවසන්න පුරුදුවෙන්න ඕන.මම කලින් කිව්වා වගේ හැමදේටම හොදටයි වෙන්නේ කියන පදනමේ හිටියොත් හුගාක් දේවල් සතුටින් බාරගන්න පුළුවන්.එතකොට අපිට දුකේදී සතුටින් ගෙවුණු මතකයන් දිහා බලල පසුතැවෙන්න ඕන නැහැ.හැමවෙලාවකම එක දෙයක් මතක තියාගන්න ඕන.අපි දැන් ඉන්න තත්වය හොද එකක් හෝ නරක දෙයක් වෙන්න පුළුවන්.ඊත් අපේ හිතේ මේ දේ මතක තියාගන්න ඕන. "මේ කාලයත් ගෙවිල යයි".

    "මේ කාලයත් ගෙවිල යයි". ඒත් අයියා එක් කාල පරිච්ඡේදයක් ගෙවිලා තව එකකදි තවත් වේදනාවක් දුකක් ඇති උනොත්....ඒකත් උනේ හොඳටයි කියලා තවත් දේකුත්...අපි ඔක්කොම හොඳටයි කියලා හිතලා කරන්නේ තමන්ගේ සිත රැවැට්ටීමක් නේද.....යතාර්ථය අඳුරුයි ඒත් අපේ සෙවනැල්ලල වගේ ඒක...නේද..?