oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියෙනවා.ඒවට ආදරය,පවුල් ප්‍රශ්න,බලාපොරොත්තු සුන්වීම්,අහිමිවීම් වගේ හුගාක් හේතු තියෙන්න පුළුවන්.ප්‍රශ්නයක් දුකක් නැති මිනිසෙක් මේ ලෝකේ නැහැ.සමහරුන් කියනව මට ජීවිතේ වෙනස් කරගන්න අමාරුයි කියලා.එත් අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් එක උදාහරනයක් කියන්නම්,වාහනයක පළමු gear එකේ යන අපිට වාහනේ පාලනය කරන්න ගමන් කරන්න ඕනේ නම්,අනිවාර්යයෙන්ම ඊළඟ gear එකට යන්නම වෙනවා.ඉතින් ඒ gear එක වෙනස් කරන්න ඕනෙත් අපිම තමයි


    මොන ගියර් එකට දාල ගියත් අන්තිමට පලවෙනි ගියර් එකටම දාන්න වෙන වෙලාවක් වෙනවා. එකයි ප්‍රශ්නේ. :)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මොන ගියර් එකට දාල ගියත් අන්තිමට පලවෙනි ගියර් එකටම දාන්න වෙන වෙලාවක් වෙනවා. එකයි ප්‍රශ්නේ. :)
    ඒකටයි කියන්නේ ලෝකේ රවුම් කියලා.:nerd:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ආදරෙත් සරුංගලයක් වගේ..අතින් ඈතට යනවා නූල ඇදගෙන.පා වෙනකොට හරි සැහැල්ලුයි.නූලේ දිග තියෙන තෙක් පුළුවන් තරම් දුර යන සරුංගලේ නූඔල කැඩුන වෙලාවක කිසිම තේරුමක් නැතිව පොල්වන එනවා.ගිය දුරේ තරම වත් නොදැන.:dull::dull: