Ooooops poor Boys...?

mutantlast

Member
Jul 25, 2008
3,165
9
0
Manu lowa Minisun Athara
අනේ අසරණ කොල්ලො ටික...

:rolleyes:When a Girl Cries ------------ The World "Consoles" her
කෙල්ලෙක් අඩනකොට.............ලෝකයා ඇයව සනසවනවා.


But when a boy cries ---------- Come on man don't be A "Girl"
ඒත් කොල්ලෙක් අඩනකොට ...... Come on man, කෙල්ලෙක් වෙන්න එපා.



:rolleyes:If A Girl slaps a Boy ----------- Definitely the Boy would have "done something"
කෙල්ලෙක් කොල්ලෙකුට කණේ පාරක් ගැහුවොත් ....... ස්ථීරව ම ඒකා මොනවහරි කරන්න ඇති....


If Boy Slaps a girl -------------- Rascal doesn't know how to "Respect Ladies"
කොල්ලෙක් කෙල්ලෙකු ගේ කණට ගැහුවොත් ...... මේ තක්කඩියා කාන්තාවන්ට කොහොමද ගරුකරන්න ඕනෙ කියල දන්නේ නෑ.


:rolleyes:If a Girl is talking to Boys ----- She is "Very Friendly"
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කථා කරනවා නම්...... ඇය හරිම මිත්රශීලී..


If a Boy talks to a Girl ---------- He is "flirting"
කොල්ලෙක් කෙල්ලෙක්ට කථා කරනවා නම් ..... ඒකා දගර පානවා...(පෙරනවා)


:rolleyes:If a Girl meets with accident -------------------- Then its "mistake of others"
කෙල්ලෙක් ඇක්සිඩන්ට් වුනොත් ....................... එහෙනම් ඒක අනුන් ගේ වරදක්...


If a Boy meets with same accident ------------ Bloody you "don't know
how to Drive"
කොල්ලෙක් ඇක්සිඩන්ට් වුනොත් ..................... පරයා, උඹ එළවන්ඩ දන්නෙ නෑ....




L Oopss What A World Is this??? L

අපොයි මේ මොන ලෝකයක් ද...?

 
Last edited: