open එකේ අයගෙන් උදව්වක්

umeshr

Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    open එකේ අයගෙන් උදව්වක්

    open university එකේ BSE කරන අයට මුලින්ම දෙන Selection Test එකට එන්නේ මොන වගේ ප්‍රශ්ණද කියලා දැනගන්න පුළුවන් තැනක් කියන්නකෝ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    umeshr

    Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    වැදගත් නොවැදගත් මොනාහරි කොටපු හැමදෙනාටම ගොඩාක් තැන්කූ
     

    umeshr

    Junior member
  • Jul 12, 2012
    30
    1
    8
    kalutara
    BSC නේද ඔය කියන්නේ. සාමාන්‍ය ගණිතය බලන්නේ.gct වගේ

    BSE කියලා අදහස් කලේ Bachelor of Software Engineering කියන එක. Natural Sciences වලට වගේ නම් තිබුනා. BSE වලට හොයාගන්න බැරිවුනා. ඒ දෙකේ selection test එකවගේද කියන්න දන්නෑ.