Open Deep Research Opensource

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Open AI ල අලුතෙන් option එකක් දුන්නනෙ deep research. paid users ලට විතරයි මේ option එක තියෙන්නෙ. free අයට නෑ.

    https://openai.com/index/introducing-deep-research/





    ---
    --
    -

    ඔන්න දැන් Opensource project එකක් ඇවිත් තියෙනව Open Deep Research කියල.



    https://github.com/nickscamara/open-deep-research

    read me file එකේ නම් තියෙනව AI SDK එකට එකක් දාන්න පුලුවන් කියල. ඒ කියන්නෙ ඉතින් කම්ප්ලීට් ෆ්‍රී යූස් කරන්න පුලුවන් හොද gpu එකක් තියෙනව නම්. නැත්නම් ඉතින් api keys use කරල රන් කරගන්නත් පුලුවන්.

    දැන් නම් ඉතින් article ලියනවා කියන එක බොහොම පහසු වෙනව. articles ai detect වෙනද නැද්ද කියන්න නම් දන්නෙ නෑ. open ai api keys use කලත් සාමාන්‍යෙන් විනාඩි 15ක් විතර යනව article එකක් generate වෙන්න.

    try එකක් දීල බලන්න