Open Papers + Transfer Help

Dilshan333

Member
Sep 6, 2015
186
4
0
බයික් එකේ open papers තියනවා බං දින දාලා නෑ.
1)transfer කරනකොට කොහොමද කරන පිලිවෙල දන්න එකෙක් කියපන්කෝ.
2)ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්න පුලුවන්ද ?
 
Last edited:

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන

    Open papers nam Oya laga date ekak danna

    Oka wena mokakatawath nemei oya badu gahana seen ekak

    Tamange name ekata tiyena Vehicles walata issaragata badu gahanawa:yes::yes::yes:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    thanks. :yes: ඒ thread ඒක දැක්කා බං
    හරියටම දැනගන්න ඕන තව form පුරවන්න photos අනං මනං තියද හා ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්න පුලුවන්ද කියන එක.

    Menna mekaei oya seen eka

    Open papers Lankawe Rule ekata wiruddaei

    Tranfer karoth ee kiwwe kisiyam wahanayak (pawichi karana lada) wikkoth eka ema dinayata maasayak atulen tamange name ekata tranfer karanna one

    nattam pahuwena hama dawasakatama dadaya 100Rs per day

    Habaei Finance walata meek aadala na
     
    Ela thanks:D
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ඔය නීතිය අද ඊයෙ ආපු එකක් නෙමෙයි ඕක ඇවිල්ලා දැන් අවුරැදු ගානක් වෙනවා

    උබලට මතකද වී අයි සී එක දැන් ඒක නෑ නේද ඕක නැතිකරේ 2010 අවුරැද්දෙ

    අන්න ඒවෙනුවට තමයි ඔය ග්රාමසේවක ලිපිය ඕනෙ

    මම ඒ දවස්වල කිව්වා වාහනය ඕපන් නම් කීයක් දාලා තිබ්බත් ඒක සත පහක් වත් වට්න්නෙ නෑ කියලා
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බයික් එකේ open papers තියනවා බං දින දාලා නෑ.
    1)transfer කරනකොට කොහොමද කරන පිලිවෙල දන්න එකෙක් කියපන්කෝ.
    2)ප්‍රාදේශීය කාර්යාල වලින් කරගන්න පුලුවන්ද ?

    කරන්න තියෙන්නෙ මෙච්චරයි :cool:

    උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්
    දින දාලා නැති නිසා අවුලක් නැහැ.

    වැඩේට උඹේ පාස්පෝට් සයිස් කලර් පොටෝ දෙකක් ඕන
    එයින් එකක පිටිපස්සෙ උඹේ ID num එක මුල් අකුරු එක්ක නම හා ලිපිනය ලියලා
    අදාල ග්‍රාම නිලධාරිගෙන් හරි සාමදාන විනිසුරුකෙනෙක්ගෙන් හරි සීල් කරලා සහතික කරගන්න.

    ID Photocopy එකකුත් ග්‍රා.නි. ටම කියලා සහතික කරගන්න :yes:

    උඹ ගාව ඔය තියන Trancer form එක MTA - 06 & MTA - 08 හරියට පුරවන්න
    ඒකේ තියනව මෝටර් රථ ප්‍ර‍වාහන කොමසාරිස්ගේ පිටපත කියලා පිටපත් දෙකක්
    ඒක හැම තිස්සෙම දෙවෙනියට පුරවන්න. මොකද ඒ කොටස තමයි මෝටර් රථ දෙපාර්තමේන්තුවට යවන්නේ. මළාට මේ දෙක පුරවනකොට නම් වරද්ද ගන්න එපා. :no:

    අනිත් පිටපත් ටික උඹ ගාව තියාගන්න පුළුවන් ඒ නිසා ඒවා වැරදුනාට බය වෙන්න දෙයක් නැහැ. :P
    පිටපත් දෙකේම පුරවන්න තියෙන්නෙ එකම විස්තර. ඒසා උඹ ගාව තියාගන්න ඒවා ඉස්සරලා පුරවලා ඒක බලාගෙන අර මං කලින් කිවුව පිටපත් දෙක පුරවන්න. දින දානකොට උඹ
    ලියවිලි ටික ට්‍රාන්සර් කරන්න ඔෆිස් එකට භාර දෙන දිනේ දාන්න. :yes:

    වාහනේ ඔරිජිනල් පොත, වාහනේ ලයිසන් ඉන්ෂුවරන්ස් වල ඔරිජිනල් හා ෆොටෝකොපි දෙක
    අනිවාර්යෙන් ඕනි. ලයිසන් ඉන්ෂුවරන්ස් අඩුම තරමේ මාස 03ක් ඉදිරියට වලංගු වෙන්නත් ඕන. (නීතිය ඒක උනාට ඉන්න වැඩේට ඉන්න නිලධාරියා හොඳ නම් අවුලක් නැහැ.මාසයක් තිබ්බත් ඇති.)
    තව පරම අයිතිය (ෆිනැන්ස් කරලා හරි කොම්පැනියක වගේ එකකට හරි කලින් අයිතිය තබ්බා නම් විතරයි) අහෝසි කරන බවට අදාල ලිපියත් අවශ්‍ය වෙනවා.

    මේ සේරම ටික අරගෙන යන්න අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
    ඒකේ ආදායම් බලපත්‍ර‍ නිකුත් කරන තැනින් ගොඩක් වෙලාවට ට්‍රාන්සර් වැඩේ කරනවා
    නැත්තං කරන තැන අහගන්න.

    අදාල නිලධාරියාට ලියවිලි / ෆොටෝ භාර දෙන්න
    ලයිසන් ඉන්ෂුවරන්ස් චෙක් කරලා ෆොටෝකොපි තියාගෙන ඔරිජිනල් ආපහු උඹට ඒ වෙලාවෙ දෙයි.
    වාහනේ පොතේ කොපියක් උඹ ලඟ අනිවා තියාගන්න ඔරිජිනල් භාර දෙන්න කලින්
    ඊට පස්ස උඹ ගෙවන්න ඕන ගාස්තු ටික ලියලා දෙයි.
    ඒක ඒ කාර්යාලෙම සරප් (මුදල් අයකැමි) ට ගෙවලා රිසිට් එක ගෙනත් ට්‍රාන්සර් වැඩේ කරන කෙනාට භාර දෙන්න

    බයික් එකක් නිසා ට්‍රාන්සර් ගාස්තු නම් 500/= යි නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් ඒ ගාන (2400/=) හා පළාත් ගාස්තු (ලොකු ගානක් නෙමෙයි) ගෙවන්න වෙනවා
    තව පරම අයිතිය තිබිලා අහෝසි වෙනවා නම් තව 500ක් ඕන. :baffled::baffled::sorry:

    දැං වැඩේ හරි උඹෙන් ට්‍රාන්සර් ෆෝරම් භාර ගත්තා කියලා ලියවිල්ලක්
    අදාල රිසිට් අංක එහෙම දාලා උඹට ඒ වෙලාවෙම දෙනවා
    ඒක පරිස්සම් කරලා තියාගන්න
    වාහනේ පොත එනකල් හැම දේකටම ඔය කොල කෑල්ල ඕන.
    පොලිසියෙන් නැවැත්තුවත් මේ කොලේ තියනවා නම් බය වෙන්න ඕන නෑ. :D

    මේ දෙසැම්බර් 30ට කලින් වැඩේ කරගන්න. :shocked:

    විස්තරේ පැහැදිළි ඇති කියලා හිතනවා ;)

    පැහැදිලිද කියලත් අහනවා :yes: A-Z ඔය තියේන්නේ
    දන්නැති හැමෝට‍ම උදව්වක් වෙයි තැන්ක්ස් මචං
    ;):D:yes:
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජනවාරි මාසේ ඉදලා ඕපන් පේපර්ඩ් තිබිලා අහුනොත් දඩේ ලක්ශ 2යි
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පැහැදිලිද කියලත් අහනවා :yes: A-Z ඔය තියේන්නේ
    දන්නැති හැමෝට‍ම උදව්වක් වෙයි තැන්ක්ස් මචං
    ;):D:yes:

    ;)
    11.gif
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ජනවාරි මාසේ ඉදලා ඕපන් පේපර්ඩ් තිබිලා අහුනොත් දඩේ ලක්ශ 2යි

    ekanm wenne na

    Open kawruwath tiyenne na

    Kalin owner RMV danum deelanm ee date ekee idala masekata passe idala

    dawasakata 100Rs gaane dada wadinawa

    eekiyanne 100x365 (mee ek ayear ekakata)
     
    කරන්න තියෙන්නෙ මෙච්චරයි :cool:

    උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්
    දින දාලා නැති නිසා අවුලක් නැහැ.

    වැඩේට උඹේ පාස්පෝට් සයිස් කලර් පොටෝ දෙකක් ඕන
    එයින් එකක පිටිපස්සෙ උඹේ ID num එක මුල් අකුරු එක්ක නම හා ලිපිනය ලියලා
    අදාල ග්‍රාම නිලධාරිගෙන් හරි සාමදාන විනිසුරුකෙනෙක්ගෙන් හරි සීල් කරලා සහතික කරගන්න.

    ID Photocopy එකකුත් ග්‍රා.නි. ටම කියලා සහතික කරගන්න :yes:

    උඹ ගාව ඔය තියන Trancer form එක MTA - 06 & MTA - 08 හරියට පුරවන්න
    ඒකේ තියනව මෝටර් රථ ප්‍ර‍වාහන කොමසාරිස්ගේ පිටපත කියලා පිටපත් දෙකක්
    ඒක හැම තිස්සෙම දෙවෙනියට පුරවන්න. මොකද ඒ කොටස තමයි මෝටර් රථ දෙපාර්තමේන්තුවට යවන්නේ. මළාට මේ දෙක පුරවනකොට නම් වරද්ද ගන්න එපා. :no:

    අනිත් පිටපත් ටික උඹ ගාව තියාගන්න පුළුවන් ඒ නිසා ඒවා වැරදුනාට බය වෙන්න දෙයක් නැහැ. :P
    පිටපත් දෙකේම පුරවන්න තියෙන්නෙ එකම විස්තර. ඒසා උඹ ගාව තියාගන්න ඒවා ඉස්සරලා පුරවලා ඒක බලාගෙන අර මං කලින් කිවුව පිටපත් දෙක පුරවන්න. දින දානකොට උඹ
    ලියවිලි ටික ට්‍රාන්සර් කරන්න ඔෆිස් එකට භාර දෙන දිනේ දාන්න. :yes:

    වාහනේ ඔරිජිනල් පොත, වාහනේ ලයිසන් ඉන්ෂුවරන්ස් වල ඔරිජිනල් හා ෆොටෝකොපි දෙක
    අනිවාර්යෙන් ඕනි. ලයිසන් ඉන්ෂුවරන්ස් අඩුම තරමේ මාස 03ක් ඉදිරියට වලංගු වෙන්නත් ඕන. (නීතිය ඒක උනාට ඉන්න වැඩේට ඉන්න නිලධාරියා හොඳ නම් අවුලක් නැහැ.මාසයක් තිබ්බත් ඇති.)
    තව පරම අයිතිය (ෆිනැන්ස් කරලා හරි කොම්පැනියක වගේ එකකට හරි කලින් අයිතිය තබ්බා නම් විතරයි) අහෝසි කරන බවට අදාල ලිපියත් අවශ්‍ය වෙනවා.

    මේ සේරම ටික අරගෙන යන්න අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
    ඒකේ ආදායම් බලපත්‍ර‍ නිකුත් කරන තැනින් ගොඩක් වෙලාවට ට්‍රාන්සර් වැඩේ කරනවා
    නැත්තං කරන තැන අහගන්න.

    අදාල නිලධාරියාට ලියවිලි / ෆොටෝ භාර දෙන්න
    ලයිසන් ඉන්ෂුවරන්ස් චෙක් කරලා ෆොටෝකොපි තියාගෙන ඔරිජිනල් ආපහු උඹට ඒ වෙලාවෙ දෙයි.
    වාහනේ පොතේ කොපියක් උඹ ලඟ අනිවා තියාගන්න ඔරිජිනල් භාර දෙන්න කලින්
    ඊට පස්ස උඹ ගෙවන්න ඕන ගාස්තු ටික ලියලා දෙයි.
    ඒක ඒ කාර්යාලෙම සරප් (මුදල් අයකැමි) ට ගෙවලා රිසිට් එක ගෙනත් ට්‍රාන්සර් වැඩේ කරන කෙනාට භාර දෙන්න

    බයික් එකක් නිසා ට්‍රාන්සර් ගාස්තු නම් 500/= යි නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් ඒ ගාන (2400/=) හා පළාත් ගාස්තු (ලොකු ගානක් නෙමෙයි) ගෙවන්න වෙනවා
    තව පරම අයිතිය තිබිලා අහෝසි වෙනවා නම් තව 500ක් ඕන. :baffled::baffled::sorry:

    දැං වැඩේ හරි උඹෙන් ට්‍රාන්සර් ෆෝරම් භාර ගත්තා කියලා ලියවිල්ලක්
    අදාල රිසිට් අංක එහෙම දාලා උඹට ඒ වෙලාවෙම දෙනවා
    ඒක පරිස්සම් කරලා තියාගන්න
    වාහනේ පොත එනකල් හැම දේකටම ඔය කොල කෑල්ල ඕන.
    පොලිසියෙන් නැවැත්තුවත් මේ කොලේ තියනවා නම් බය වෙන්න ඕන නෑ. :D

    මේ දෙසැම්බර් 30ට කලින් වැඩේ කරගන්න. :shocked:

    විස්තරේ පැහැදිළි ඇති කියලා හිතනවා ;)

    මචං ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔය වැඩේ කරන්න බැහැ නේද..නාරාහෙන්පිට යන්නම වෙනවා මං හිතන්නෙ
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔය වැඩේ කරන්න බැහැ නේද..නාරාහෙන්පිට යන්නම වෙනවා මං හිතන්නෙ

    මගේ බයික් එක නම් බාර දුන්නා ප්‍රා. ලේ. එකට, නාරාහේන්පිට ගියොත් තව වේද වැඩි වෙනවා මම දන්නා තරමින් කලින් ඔව්නර් ගේ ලියුමත් අරන් යමන්න ඕනේ ග්‍රාම නිලධාරී සහතික කරලා. ඒ නිසා ප්‍රා. ලේ. එකෙන් දාලා සාමාන්‍ය විදියට කරන එක තමයි ඇඟට ගුණ. මම හිතන්නේ.