Open source ඇප් එකක් තියනවද බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා කුරියර් එකකට සෙට් වෙන හොද open source app එකක් හොයාගන්න තියෙයිද?com එකටයි phone එකටයි දෙකටම දාගන්න පුළුවන් විදිහට තියන ඒවා තියනවා නම් suggestion එකක් දියල්ලකො.

    අනික මෝඩ වැඩක් වෙයිද මෙහෙම open source ඇප් හොයලා.එකක් buy කරලම ගන්න වෙයිද?

    ඇප් පිළිබඳ වැඩ්ඩන්ගෙ උදව් පතමි 😍

    බම්ප් එකක් ගහපල්ලා මා පුත්තර් 👈
     
    • Like
    Reactions: NRTG

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang currior sevice ekak karanawa nag agentlata phone number ekath ekka client ge location eka tag karaganna kiyanna. first time visit kalata passe call dada parawal ahanna deyak naa. call kala ennawada kiyala ahuwa awa.